සතර අපායෙන් තොර උපතක්

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    Last edited:
    • Like
    Reactions: rock pora

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    භාවනා කර පළමු, දෙවෙනි , තෙවෙනි ,...... ආදී වූ ධ්‍යානයක් ඉපද වීමෙන් සහ එය පිරිහීමට නොදී පවත්වාගැනීමෙන් අනිවාර්යයෙන්ම ධ්‍යානයට අදාල බඹ ලොවෙහි උපදී ....
    :yes::yes::yes:
    නමුත් බ්‍රහ්මයින් පවා ඉන් චුත වෙලා නැවත සතර අපායේ උපදිනවා... ඉන් මිදීමට නම් සෝතාපන්න විය යුතුමයි... :yes::yes::yes:
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    :yes::yes::yes:
    නමුත් බ්‍රහ්මයින් පවා ඉන් චුත වෙලා නැවත සතර අපායේ උපදිනවා... ඉන් මිදීමට නම් සෝතාපන්න විය යුතුමයි... :yes::yes::yes:

    බ්‍රහ්මයන් කෙලින්ම සතර අපායට නොපැමිණේ , බ්‍රහ්ම ලොවින් චුතව නැවත දෙව් ලොව හෝ මනුලොව උපත ලැබුවොත් ඉන් අනතුරුව සතර අපායට පත්විය හැකිය .
     
    Last edited: