සතර අපායෙන් තොර උපතක්

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සතර අපායෙන් තොර උපතක්

    ආනත්තරීය පාප කර්මයක් කල විට අනිවර්යෙන්ම අපායෙ යනව මෙන් අනිවර්යෙන්ම ඊලන්ග ආත්මය සතර අපායෙන් තොර උපතක් ලාබ ගනීම සදහා කුසල කර්ම තිබේද? තිබෙ නම් ඊ මොනවද?
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    yes

    ආනත්තරීය පාප කර්මයක් කල විට අනිවර්යෙන්ම අපායෙ යනව මෙන් අනිවර්යෙන්ම ඊලන්ග ආත්මය සතර අපායෙන් තොර උපතක් ලාබ ගනීම සදහා කුසල කර්ම තිබේද? තිබෙ නම් ඊ මොනවද?

    භාවනා කර පළමු, දෙවෙනි , තෙවෙනි ,...... ආදී වූ ධ්‍යානයක් ඉපද වීමෙන් සහ එය පිරිහීමට නොදී පවත්වාගැනීමෙන් අනිවාර්යයෙන්ම ධ්‍යානයට අදාල බඹ ලොවෙහි උපදී ....
     
    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    hoda prashnayak.
    pansal giyama ahala balanna watinawa.
    answer 1k dana gaththoth kiyannam yalu. :)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    pinkam karaata aapahu kisima bhawayaka apaaye noyanawa kiyala jaathi naa mama danna widihata, namuth eelanga bawaye apaye thirisan loka wala nowatenna karanan puluwan pinkam thiyenna puluwan(mewa monawada kiyala mama danne na)

    aapahu kisima kaalek aapaye, thirisan loka wala nowatenna karanna puluwan sowan palaya wath awaboda karaganna eka.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආනත්තරීය පාප කර්මයක් කල විට අනිවර්යෙන්ම අපායෙ යනව මෙන් අනිවර්යෙන්ම ඊලන්ග ආත්මය සතර අපායෙන් තොර උපතක් ලාබ ගනීම සදහා කුසල කර්ම තිබේද? තිබෙ නම් ඊ මොනවද?

    සතර අපායෙන් තොර වෙන්න නම් සෝවාන් වෙන්න.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ගරුක කර්ම (කුසල ) කිරිමෙන් නවත උප්දින තෑන හොන්ද තනක් කර ගනීමට හකි නෙද? සදහා උදාහරන මොනවාද යන්න දන්න කවුරු හරි ඉන්නවද?
     
    Last edited:

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ආනත්තරීය පාප කර්මයක් කල විට අනිවර්යෙන්ම අපායෙ යනව මෙන් අනිවර්යෙන්ම ඊලන්ග ආත්මය සතර අපායෙන් තොර උපතක් ලාබ ගනීම සදහා කුසල කර්ම තිබේද? තිබෙ නම් ඊ මොනවද?

    සෝවාන් වීමෙන් යලි කිසිම භවයක සතර අපායේ ඉපදිමක් නොවන අතර උපරිම ආත්ම 7 කින් මේ භව ගමන අවසන් කල හෙක
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සොවන් වීම සදහා යන ගමනේදී අප විසින් ගොඩක් කුසල් සිදු කිරිමට සිදු වේ. ඒ සදහා මනුශ්ය ආත්මයක් ලබ ගනීම අවශ්යවේ..මට අවශා වනුයේ ලබන ආත්මය අනිවර්යෙන්ම සතර අපායෙන් තොර කර ගනීම සදහා කුසල කර්මයක් තියෙද යන්නයි ඩෙන ගනීමටයි?
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    සොවන් වීම සදහා යන ගමනේදී අප විසින් ගොඩක් කුසල් සිදු කිරිමට සිදු වේ. ඒ සදහා මනුශ්ය ආත්මයක් ලබ ගනීම අවශ්යවේ..මට අවශා වනුයේ ලබන ආත්මය අනිවර්යෙන්ම සතර අපායෙන් තොර කර ගනීම සදහා කුසල කර්මයක් තියෙද යන්නයි ඩෙන ගනීමටයි?

    සෝවාන් වීම දෙවියන් සහ මිනිසුන් දෙකොටසටම පුළුවන්
    මනුශ්ය ආත්මයක් ලබා ගැනිම දුර්ලබ කරුණක් එයට ගොඩක් කුසල් කල යුතුය.
    පෙර සංසාරයේ අප විසින් කළා වූ කුසල් නිසා මේ බුධ්ධෝත්පධක කාලයේ බෞද්ධයෙක් වී ඉපදීමට ලැබී තිබේ
    කල යුත්තේ මේ බවයේදීම සෝවාන් වී සතර අපායෙන් මිදීමයි ඒ සදහා අවශ්‍ය කුසල් අප තුල ඇත කල යුත්තේ ඒවා මතුකර ගෙනිමයි
    සෝවාන් නොවී ඊලග ආත්මය සතර ඇපයෙන් මිදුනත් සසර ගමන නවතින්නේ නෙත කවදා හෝ යලි සතර ඇපයට වෙටීම සිදුවේ
    ධර්මය තවම සන්ධිට්ටිකව පවතී අවශ්‍ය වන්නේ වීරිය කිරීමයි
    අවශ්‍ය කුසල් අප තුල පවතී නෙත්තේ විරියයි
    ශ්‍රද්ධාව විරිය හිරිඔතප් ඇත්නම් ඕනෑම කෙනෙක්ට මාර්ගපල ලබා ගත හෙකි බව බුධුරජාණන් වහන්සේ දේශාන කර තිබෙනවා
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සොවන් වීම සදහා යන ගමනේදී අප විසින් ගොඩක් කුසල් සිදු කිරිමට සිදු වේ. ඒ සදහා මනුශ්ය ආත්මයක් ලබ ගනීම අවශ්යවේ..මට අවශා වනුයේ ලබන ආත්මය අනිවර්යෙන්ම සතර අපායෙන් තොර කර ගනීම සදහා කුසල කර්මයක් තියෙද යන්නයි ඩෙන ගනීමටයි?

    මං දන්නා තරමින් නම් එහෙම එකක් නෑ. අනිවාර්යෙන් සුගතියේ යන කියලා එකක් කියන්න බැහැ. මොන පිංකම කලත් සෝවාන් වත් වෙලා නැත්තම්, චුති චිත්තය වරද්ද ගත්තොත්, ප්‍රේතයෙක් වෙන්නත් පුළුවන් නිසා.

    සංඝ සමගියක් කලොත් කල්පයක් සුගතියේ කියලා කියනවා. එකටත් ඉතින් උපසම්පදා වූ භික්ෂුවක් වෙන්න එපැයි.

    බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ශ්‍රද්දා, සීල, සුත , ත්‍යාග, ප්‍රඤඤා කියන කරුණු 5 දුයුණු කිරීමෙන්, ප්‍රබල ලෙස වැඩිමෙන්, පුරුදු කිරීමෙන් සුගතියක ඉපදෙන්න අවස්තාව ලැබෙනවා කියලා. හැබැයි තමන් කැමති සුගතියක හිත පිහිටුවා ගෙන ඉන්න ඕන. :)
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සෝවාන් වීම දෙවියන් සහ මිනිසුන් දෙකොටසටම පුළුවන්
    මනුශ්ය ආත්මයක් ලබා ගැනිම දුර්ලබ කරුණක් එයට ගොඩක් කුසල් කල යුතුය.
    පෙර සංසාරයේ අප විසින් කළා වූ කුසල් නිසා මේ බුධ්ධෝත්පධක කාලයේ බෞද්ධයෙක් වී ඉපදීමට ලැබී තිබේ
    කල යුත්තේ මේ බවයේදීම සෝවාන් වී සතර අපායෙන් මිදීමයි ඒ සදහා අවශ්‍ය කුසල් අප තුල ඇත කල යුත්තේ ඒවා මතුකර ගෙනිමයි
    සෝවාන් නොවී ඊලග ආත්මය සතර ඇපයෙන් මිදුනත් සසර ගමන නවතින්නේ නෙත කවදා හෝ යලි සතර ඇපයට වෙටීම සිදුවේ
    ධර්මය තවම සන්ධිට්ටිකව පවතී අවශ්‍ය වන්නේ වීරිය කිරීමයි
    අවශ්‍ය කුසල් අප තුල පවතී නෙත්තේ විරියයි
    ශ්‍රද්ධාව විරිය හිරිඔතප් ඇත්නම් ඕනෑම කෙනෙක්ට මාර්ගපල ලබා ගත හෙකි බව බුධුරජාණන් වහන්සේ දේශාන කර තිබෙනවා

    මෙහි යනුවෙන් සදහන් වන දේ තවඩුරටත් පහදිලි කරන්න පුලුවන්ද?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මෙහි වීරිය කිරීමයි යනුවෙන් සදහන් වන දේ තවඩුරටත් පහදිලි කරන්න පුලුවන්ද?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ ධර්ම දේශනාව හොදට අහල බලන්න

    https://www.youtube.com/watch?v=SLmB4QcMzJI

    me vage oya danna dharmadeshanavak nadda,athma bava gana kiyana??e kiyanne,ballek gatthama athma 500kma u ballek kiyala kathavak thiyenavane,anna ehema eva gana kiyana.

    thava pera bave gana kiyana eva.e kiyanne ipadunata passe kalin athme visthara kiyana eva ehema oya danne nadda?? :)