සත්ත්වෝද්‍යානවල සතුන් උග්‍ර ආහාර අර්බුදයක

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සත්ත්වෝද්‍යානවල සතුන් උග්‍ර ආහාර අර්බුදයක

    සත්ත්වෝද්‍යානවල සතුන් උග්‍ර ආහාර අර්බුදයක​


    දෙහිවල සත්ත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්ත්වෝද්‍යානවල සිටින සතුන් උග්‍ර ආහාර අර්බුදයකට ලක්ව තිබෙනවා.

    ඒ දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන්.

    විදේශ සංචාරකයන් පැමිණීම අඩුවීම, ඉන්ධන හිඟය හේතුවෙන් දේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම සහ ආහාර ද්‍රව්‍යවල මිල සීග්‍රයෙන් ඉහළ යාම මෙලෙස මුල්‍ය ප්‍රතිපාදන නොමැතිවීමට හේතු වී ඇති බවයි සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    එමෙන් ම සත්ත්ව ආහාර සැපැයුම්කරුවන් සඳහා රුපියල් මිලියන 60කට අසන්න හිඟ මුදලක් ගෙවීමට තිබෙන බව ද සඳහන්.

    මෙම වසරේ ඉදිරි කාලය සඳහා සත්ත්ව ආහාර වෙනුවෙන් රුපියල් මිලියන එකසිය විස්සක මුදලක් වැය වන බව ද සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

    එමෙන්ම, නඩු භාණ්ඩ වශයෙන් අධිකරණ භාරයේ සිටින අලින් සඳහා වසරකට රුපියල් මිලියන හතළිස් පහක මුදලක් වැය වන බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

    මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මහාභාණ්ඩාගාරය සමග සාකච්ඡා කර එම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා පියවර ගැනීමට කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්‍ෂණ ඇමති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇති බවද සඳහන්.

    https://liveat8.lk/සත්ත්වෝද්යානවල-සතුන්-උග/
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    අලිටිකට gps එකක් ගහලා කැලේට දාපල්ලකෝ . මුං ගවයෝ නේත. අනික ඌව නඩු භාන්ඩ ලෙස තියන් ඉදලා මොකෝ සාක්කි ගන්නද . මොලේ පුකේද මුන්ගේ තියෙන්නේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    අලිටිකට gps එකක් ගහලා කැලේට දාපල්ලකෝ . මුං ගවයෝ නේත. අනික ඌව නඩු භාන්ඩ ලෙස තියන් ඉදලා මොකෝ සාක්කි ගන්නද . මොලේ පුකේද මුන්ගේ තියෙන්නේ
    this is sri lanka. what else do you expect?
     
    • Haha
    Reactions: Don GasCan

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ඔය සත්තු කැලේට අතඅරින්නත් බෑ. Zoo එක අස්සෙම ඉපදිච්ච උන් කැලේ පුරුදු නැති හින්ද අනිවාරෙන් මැරෙනව. ඉන්දියාවෙ zoo එකකටවත් දෙන්න බැරිද දන්නෑ. නැත්තන් කකුල් දෙකේ මීහරක් හින්ද අහිංසක සත්තු නිකන් මැරිල යනව :dull:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    අලිටිකට gps එකක් ගහලා කැලේට දාපල්ලකෝ . මුං ගවයෝ නේත. අනික ඌව නඩු භාන්ඩ ලෙස තියන් ඉදලා මොකෝ සාක්කි ගන්නද . මොලේ පුකේද මුන්ගේ තියෙන්නේ
    එහෙම එකපාර හීලෑ අලි කැලේට දාන්න බෑ. අනිත් අලි උන්ව කොන් කරනවා, ගහනවා, සමහර වෙලාවට මරනවා.
     
    • Sad
    Reactions: DHE

    shenat

    Well-known member
  • May 13, 2007
    58,687
    87,065
    113
    ආශ්චර්යමත් රටක
    ගෝත හරකෙක් ජනාධිපති වෙලා, ගල් මූසල හොර පවුලක් රට කාල දැම්මම සතෙකුටවත් නිදහසක් නෑ පේනවනේ. මුලු සක්වලටම ඔය මූසල පවුලෙ මූසලකම වදිනවා. අපිට පේන්නෙ නැති උනාට පෙරේත ආත්ම වලට පවා වැලේ වැල් නැතිවෙලා ඇති.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මොකෝ සාක්කි ගන්නද . මොලේ පුකේද මුන්ගේ තියෙන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    එහෙම එකපාර හීලෑ අලි කැලේට දාන්න බෑ. අනිත් අලි උන්ව කොන් කරනවා, ගහනවා, සමහර වෙලාවට මරනවා.
    ට්‍රේන් කරලා හරි දැම්මනම් ඉවරනෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    Marena eka hodai ban mae lat wale innawata wada oya sattu.
    සිරා බන් සෝමාලියන් උන් වගේ මුං

    අලන්තර කයිෆු ෆාලු රබ්බුක බිහස් හා බිල්ෆී කිව්වනම් අලි ටික සරෙන්ඩර්
    ------ Post added on Jun 1, 2022 at 8:19 PM
     

    Similar threads