සත්තුංගේ සංසර්ග රටා

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    එල :yes: +

    ඒත් මේ සංසර්ගයෙන් පැටව් හදන විදිහ ඇතිවුනේ කොහොමද කියලා නං හිතාගන්න බෑ

    කිකිළිද? බිත්තරේද? මුලින්ම අවේ?:oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිකිළිද? බිත්තරේද? මුලින්ම අවේ?:oo:
    නෑ ඒක නෙවේ දෙන්නෙක් එකතුවෙලා ළමයි හදන සිද්දිය :yes: පරිනාමේ වෙන්නේ තනි තනි සතා නෙ කොහොමද දෙන්නෙක් සෙට් වෙන විදිහට ඕක හැදුනේ කියල මම මේ කල්පනා කරේ