සත්තුන්ගෙන්_බේරෙන්න

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සත්තුන්ගෙන්_බේරෙන්න

    bugs,bed bugs, spiders, ants, mosquitoes එකී මෙකී නොකී pest ලගෙන් බේරෙන්නෙ pest repeller එකක් ගන්න බැලුවෙ.

    ගත්ත එකෙක් කියපන්කො මෙව්වා වැඩ කරනවද කියලා

    30$ වෙයි

    https://www.amazon.com/Hoont-Plug-Electronic-Total-Eliminator/dp/B01EIM3LNS

    $_3.JPG


    සලකනු ලැබේ
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මචන් ඕව ඇට දෙකට හොද නැති seen එකක් මම අහල තියෙනව. Frequency එක නිසා වද වෙන එකක් ඇත්තද කියලනම් දන්නෙ නැහැ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕක ගැන මමත් හෙවුවා .ගත්ත උන් කියන්නේ වැඩක් නැහැ කියල බන් ! බොරු වැඩක් !!
    මදුරුවන්ටනම් මම වේපොරයිසර් එක ගත්තේ.එකනම් වැඩ !!

    ubath thread ekak dammda? Damma nm link ekak dyn. Uba gaththe branded ekakda? China walinda gaththe? Rep+