owa maha melo rahak na... mamath maduruwo ahuwenna kiyala ekak gaththa,.......
owa maha melo rahak na... mamath maduruwo ahuwenna kiyala ekak gaththa,.......
ubath thread ekak dammda? Damma nm link ekak dyn. Uba gaththe branded ekakda? China walinda gaththe? Rep+

ත්රෙඩ් දැම්ම නෙවේ බන්.ගත්ත උන්ගෙන් ඇහුව . මම ගත්තේ නැහැ![]()
unuth ebay da aran tynne? China seller la genda? Mehemai mchn samahara eun kynwa oka wada krnwa kyla. Ube yaluwo china seller kenekgenda gaththe? China nm kohomath wada na bn

ලංකාවෙන් ගත්ත උන් බන් . ඕව තියෙනවා දැන් මෙහෙ ! චයිනා බඩු තමා !!![]()
bump..ado aththata gaththa akek wisthara dapannko..math ganta bala bala inne...
bug killer
Ebay eken ganin![]()
bugs,bed bugs, spiders, ants, mosquitoes එකී මෙකී නොකී pest ලගෙන් බේරෙන්නෙ pest repeller එකක් ගන්න බැලුවෙ.
ගත්ත එකෙක් කියපන්කො මෙව්වා වැඩ කරනවද කියලා
35$ වෙයි
http://www.ebay.com/itm/Hoont-2-Pac...002574?hash=item2caed8c40e:g:X5IAAOSwEjFXd7kd
![]()
සලකනු ලැබේ

මරුසිරා;20519432 said:සමහර කෘමින් යම් පරාසයක තයෙන ශබ්ද තරංග මගින් පලවා හරින්න පුළුවන් කියන එක අත්තක්
මදුරුවන් පවා මීට අයත් .එත් ප්රහ්නය එම ශබ්ද තරංග මිනිස් සිරුරට යම් බලපෑමක් වෙනවාද යන්නයි
කොටින්ම පොන් එකේ නිකුත්වන කිරණ මිනිස් අවයවයන්ට යම් බලපෑමක් වෙනබව හොයාගෙන තියෙන නිසා මේ සැකය වඩාත් තහවුරු වෙනවා සහ සැලකිල්ලට ගතයුත්තක් .
මැස්සන් ට අල්ට්රා වයලට් ලාම්පු සහ මදුරුවන්ට සහ මකුනන්ට සම්ප්රදායික ක්රම පාවිච්චි කරන එක අගට ගුණ බවයි මගේ අදහස්![]()
bugs,bed bugs, spiders, ants, mosquitoes එකී මෙකී නොකී pest ලගෙන් බේරෙන්නෙ pest repeller එකක් ගන්න බැලුවෙ.
ගත්ත එකෙක් කියපන්කො මෙව්වා වැඩ කරනවද කියලා
35$ වෙයි
http://www.ebay.com/itm/Hoont-2-Pac...002574?hash=item2caed8c40e:g:X5IAAOSwEjFXd7kd
![]()
සලකනු ලැබේ
kauruth nadda bn
උබ ඔය හොයන එක ලංකාවේ ගන්න තියෙනව බන් මම උබට ලින්ක් එක PM කරන්නන්.. දැන් පොඩ්ඩක් busy..