සත්තුන්ගෙන්_බේරෙන්න

kingdewi

Well-known member
  • unuth ebay da aran tynne? China seller la genda? Mehemai mchn samahara eun kynwa oka wada krnwa kyla. Ube yaluwo china seller kenekgenda gaththe? China nm kohomath wada na bn

    ලංකාවෙන් ගත්ත උන් බන් . ඕව තියෙනවා දැන් මෙහෙ ! චයිනා බඩු තමා !!:yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    bugs,bed bugs, spiders, ants, mosquitoes එකී මෙකී නොකී pest ලගෙන් බේරෙන්නෙ pest repeller එකක් ගන්න බැලුවෙ.

    ගත්ත එකෙක් කියපන්කො මෙව්වා වැඩ කරනවද කියලා

    35$ වෙයි

    http://www.ebay.com/itm/Hoont-2-Pac...002574?hash=item2caed8c40e:g:X5IAAOSwEjFXd7kd

    $_3.JPG

    සලකනු ලැබේ

    සමහර කෘමින් යම් පරාසයක තයෙන ශබ්ද තරංග මගින් පලවා හරින්න පුළුවන් කියන එක අත්තක් :yes:
    මදුරුවන් පවා මීට අයත් .එත් ප්‍රහ්නය එම ශබ්ද තරංග මිනිස් සිරුරට යම් බලපෑමක් වෙනවාද යන්නයි :baffled:
    කොටින්ම පොන් එකේ නිකුත්වන කිරණ මිනිස් අවයවයන්ට යම් බලපෑමක් වෙනබව හොයාගෙන තියෙන නිසා මේ සැකය වඩාත් තහවුරු වෙනවා සහ සැලකිල්ලට ගතයුත්තක් .

    මැස්සන් ට අල්ට්‍රා වයලට් ලාම්පු සහ මදුරුවන්ට සහ මකුනන්ට සම්ප්‍රදායික ක්‍රම පාවිච්චි කරන එක අගට ගුණ බවයි මගේ අදහස්:baffled:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මරුසිරා;20519432 said:
    සමහර කෘමින් යම් පරාසයක තයෙන ශබ්ද තරංග මගින් පලවා හරින්න පුළුවන් කියන එක අත්තක් :yes:
    මදුරුවන් පවා මීට අයත් .එත් ප්‍රහ්නය එම ශබ්ද තරංග මිනිස් සිරුරට යම් බලපෑමක් වෙනවාද යන්නයි :baffled:
    කොටින්ම පොන් එකේ නිකුත්වන කිරණ මිනිස් අවයවයන්ට යම් බලපෑමක් වෙනබව හොයාගෙන තියෙන නිසා මේ සැකය වඩාත් තහවුරු වෙනවා සහ සැලකිල්ලට ගතයුත්තක් .

    මැස්සන් ට අල්ට්‍රා වයලට් ලාම්පු සහ මදුරුවන්ට සහ මකුනන්ට සම්ප්‍රදායික ක්‍රම පාවිච්චි කරන එක අගට ගුණ බවයි මගේ අදහස්:baffled:

    ela. Oka all in one solution ekak ne. Ekai baluwe. Thawa plug and play
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    bugs,bed bugs, spiders, ants, mosquitoes එකී මෙකී නොකී pest ලගෙන් බේරෙන්නෙ pest repeller එකක් ගන්න බැලුවෙ.

    ගත්ත එකෙක් කියපන්කො මෙව්වා වැඩ කරනවද කියලා

    35$ වෙයි

    http://www.ebay.com/itm/Hoont-2-Pac...002574?hash=item2caed8c40e:g:X5IAAOSwEjFXd7kd

    $_3.JPG

    සලකනු ලැබේ

    උබ ඔය හොයන එක ලංකාවේ ගන්න තියෙනව බන් මම උබට ලින්ක් එක PM කරන්නන්.. දැන් පොඩ්ඩක් busy..
     
    • Like
    Reactions: Dragon Kolla

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඔන්න උබ ඔය හොයන බාන්ඩෙ...

    http://supersavings.lk/product/riddex-pest-repelling-aid/

    Normal Price : Rs. 1,950/-
    Special Discounted Price : Rs. 630/-

    Product Description
    Turn your home’s wiring into a pest repellent force field!
    Easy and safe to use
    Non-toxic – no chemicals and no poison
    Simply plug into any home outlet
    For Rodents, Roaches, Ants and Spiders

    මම මේක පාවිච්චි කරල නැහැ පොඩ්ඩක් හොයල බලල ගනින්