සත්තුන්ටත් රාජපක්ෂ කෙනෙක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    AVvXsEgb3_5heFUZcHbiryaVXkfhXyT4qnrGbcab_URhrqWrZXX3ZDBxaBPxWOwGVez4e4b2MEGSmjm8fjgY_1B_gRvTBRtJcBrDTONiq0pII6G9JciqkjI0brymIAI3_Ce1U2m0II0yfVuB4_oWXbffDjOVKcbXSr6hqQbPFx7rfg_gHcqmafTWRTd8qtNdDg=s16000

    සත්වෝද්‍යානයේ නවඅධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්ෂ පත් කර තිබේ. ඇය හෙට (28) සිට එම තනතුරෙහි වැඩ භාරගනු ඇත.

    ඇය වියත්මග සාමාජිකාවකද වන අතර 2020 ජුනි මාසයේදී ජනාධිපතිගේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස ෂර්මිලා රාජපක්ෂ කටයුතු කළාය.

    ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩු තනතුරට ඇය පත්වනු ඇත.

    ජාතික සත්වෝද්‍යානය භාරයේ සිටින අලි ඇතුන් 14 දෙනෙකු මුල් අයිතිකරුවන් සමඟ ලියාපදිංචි කිරීම සඳහා නිදහස් කිරීමට නිකුත් කර ඇති නියෝගයට විරෝධය පළ කරමින් ඉෂිනි වික්‍රමසිංහ පසුගියදා ඉල්ලා අස්වී තිබුණි.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මොනවද මෙයාගෙ සුදුසුකම්?
    ඇය වියත්මග සාමාජිකාවකද වන අතර 2020 ජුනි මාසයේදී ජනාධිපතිගේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස ෂර්මිලා රාජපක්ෂ කටයුතු කළාය.

    satthu handle karala purudui
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    එකත් එහෙමයි, ක්‍රිකට් වලත් රාජපක්ෂ බලන් ගියාම මේ නම පුදුම නමක්

    දිසානායක නමත් එහෙමයි, අනුර කුමාර දිසානායක, එස් බි දිසානායක, නලින් දිසානායක, දුමින්ද දිසානායක, විමලවීර දිසානායක, තව හෝ ගාල
     
    • Like
    Reactions: Bitter Truth

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    එකත් එහෙමයි, ක්‍රිකට් වලත් රාජපක්ෂ බලන් ගියාම මේ නම පුදුම නමක්

    දිසානායක නමත් එහෙමයි, අනුර කුමාර දිසානායක, එස් බි දිසානායක, නලින් දිසානායක, දුමින්ද දිසානායක, විමලවීර දිසානායක, තව හෝ ගාල
    Anura sahodaraya dissanayake kenek nemei. Eya adu kule kenek. samanya panthiya niyojanaya karanne.
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    මොනවද මෙයාගෙ සුදුසුකම්?
    ඉගෙනගෙනනම් තියෙනව..

    ෂර්මිලා ගණකාධිකාරීවරයකු ද වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ උපාධියක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ආදි සිසුවියක වන ඇය ගායනයටද දක්ෂතා ඇත්තියකි.(ඒ වුනාට සිංදු කියන්න නම් බෑ වගේ..:rofl: )

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    satthu handle karala purudui

    ෂර්මිලා රාජපක්ෂ

    එකත් එහෙමයි, ක්‍රිකට් වලත් රාජපක්ෂ බලන් ගියාම මේ නම පුදුම නමක්

    දිසානායක නමත් එහෙමයි, අනුර කුමාර දිසානායක, එස් බි දිසානායක, නලින් දිසානායක, දුමින්ද දිසානායක, විමලවීර දිසානායක, තව හෝ ගාල

    මෙයා @NiyamaSinhalaya @erozan @nicjosh83 ... සෙට් එකේ ලොක්කිනෙ
     
    • Like
    Reactions: Bitter Truth

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    satthu handle karala purudui
    විශේෂයෙන්ම සර්පයියෝ..

    ඉගෙනගෙනනම් තියෙනව..

    ෂර්මිලා ගණකාධිකාරීවරයකු ද වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ උපාධියක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ආදි සිසුවියක වන ඇය ගායනයටද දක්ෂතා ඇත්තියකි.(ඒ වුනාට සිංදු කියන්න නම් බෑ වගේ..:rofl: )

    කනට මී පැණි වක් කරනවා වගේ
    ------ Post added on Oct 27, 2021 at 2:58 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එකත් එහෙමයි, ක්‍රිකට් වලත් රාජපක්ෂ බලන් ගියාම මේ නම පුදුම නමක්

    දිසානායක නමත් එහෙමයි, අනුර කුමාර දිසානායක, එස් බි දිසානායක, නලින් දිසානායක, දුමින්ද දිසානායක, විමලවීර දිසානායක, තව හෝ ගාල
    ඔතන අනුරයා ඇරෙන්න අනිත් එවුන් නාකි මයිනගෙ කල්ලියෙ නේද?
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    සත්තුන්ට විතරක් නෙවෙ ක්‍රිකට් වලටත් මුන්ගෙම එකෙකුත් දා ගත්තා නොවෙද
    i.jpeg