සත්තුන්ටත් රාජපක්ෂ කෙනෙක්

ninjah2

Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඊලගට - සත්තු වත්තේ සතුන් වෙනුවෙන් වෙන් වූ මුදල් අයතා ලෙස පරිහරනය කල රාජපක්ෂ ගැන සොයාබලන ලෙස ඉල්ලා සිංහයා මහතා සමග සතුන් රැසක් විරෝධතාවක.මේ පිලිබදව අදාල ඇමටිවරයාගෙන් කල විමසීමකදී ඔහු සදහන් කරේ මේ සිංහයා මහතාව උසි ගන්වන්නේ ජෙප්පන් බවයි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    AVvXsEgb3_5heFUZcHbiryaVXkfhXyT4qnrGbcab_URhrqWrZXX3ZDBxaBPxWOwGVez4e4b2MEGSmjm8fjgY_1B_gRvTBRtJcBrDTONiq0pII6G9JciqkjI0brymIAI3_Ce1U2m0II0yfVuB4_oWXbffDjOVKcbXSr6hqQbPFx7rfg_gHcqmafTWRTd8qtNdDg=s16000


    සත්වෝද්‍යානයේ නවඅධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්ෂ පත් කර තිබේ. ඇය හෙට (28) සිට එම තනතුරෙහි වැඩ භාරගනු ඇත.

    ඇය වියත්මග සාමාජිකාවකද වන අතර 2020 ජුනි මාසයේදී ජනාධිපතිගේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස ෂර්මිලා රාජපක්ෂ කටයුතු කළාය.

    ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩු තනතුරට ඇය පත්වනු ඇත.

    ජාතික සත්වෝද්‍යානය භාරයේ සිටින අලි ඇතුන් 14 දෙනෙකු මුල් අයිතිකරුවන් සමඟ ලියාපදිංචි කිරීම සඳහා නිදහස් කිරීමට නිකුත් කර ඇති නියෝගයට විරෝධය පළ කරමින් ඉෂිනි වික්‍රමසිංහ පසුගියදා ඉල්ලා අස්වී තිබුණි.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    Square pegs in round holes everywhere in the government including the parliament - the decline of Sri Lanka.
    • an accountant where an economist should be
    • an accounts graduate where a veterinarian should be
    • a pardoned prisoner where an engineer should be
    • a political stooge where a diplomat should be - in many instances.
    • aged senile people with no vigour as legislators
    • stooges as institutional heads
    • known dishonest manipulators in key positions
    The sad plight of Sri Lanka for some an Asikland
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy
    ඉන්දිනිසියාවේ සිට උම්බලකඩ වෙළදාමේ හම්බන් ඔරු වලින් හම්බන්තොටට පැමිණි ඉන්දුනීසියානු වෙළදෙක් සිංහල රජුට පක්ෂපාතිව රසට උම්බලකඩ දීම නිසා රජ පස්ස යන නාමය දුන්නලු