සත්තුන්ට වෙදකම් කරන සින්හල වෙද මහත්තයෙක්

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එපා වෙනව මචන් බලු පැටිය විඳින දුක දැක්කම...තවම එයාට වයස මාස 6. ගෙදර පුරාම දුව දුව හිටියෙ. දැන් එක තැනකට වෙලා ඉන්නව දැක්කම මාර දුකයි.:(:(
    :dull::dull::(

    Peradeniya vet eka balapan campus eke...nattan embark
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අනේ පව් කොල්ලා. මට නම් මේව කියවනකොට පට්ටම දුකයි. සත්තුන්ට උදව් කරන්න මචන්. උබ ඉපදෙන ආත්මයක් ගානේ උබට ප්‍රතිඋපකාර ලැබෙයි.:yes:
     
    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    http://www.dogcare-clinic.com/?a=1&t=0&y=3002&r=0&n=184&i=&c=100&v=gallery&o=&s=

    Meka thiyene Mihiripane. German Doctors la inee. samahara wita a gollo danawa athi.. mokada apita wada diuni neh. podak try karanna..
    baya wenna epa. patiya thama masa 6 k nisa hoda kara ganna puluwan wei..
    hoda clean eke thiyanna. ekama pathata thiyanna epa. narak wei yata wela thiyena paththa..
    :yes::yes::yes:
    sathunta adare minisi adu rataka. sahodaraya wage aya dakeemath sathutak..
    patiyata hoda wenna kiyala mulu hithinma prarthana karanawa.. :yes::yes:;);)
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    hm eyalage complecate treatment thiyenawa machan loku surgery walatanam yanna epa bro drugs walin hoda karaganna balanna mama hadapu ballekta oka hadila treatment walin hoda una but uta dan nathuwama malapaha wenawa drugs walaw side effect widiyata.. what ever mama hadapu hodama ballek kate thiyena mas katta gaththath hapan na ee tharan obey machan. ube ballawa ikmanata hoda wenna oni
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මචන්..පුලුවන් නම් මෙන්න මේ නොම්බරේට කෝල් එකක් දීලා බලපන්.මගේ පෑට්ටෙකුත් මේ ඩොකා තමයි ගොඩ දෑම්මෙ.පොර ඉන්නෙ මොරටුවෙ.0773559613. සුරේෂ් තමයි ඩොකාගෙ නම.පොර කරන්න පුලුවන් නම් අනිවා කියයි.පොඩි ට්‍රයි එකක් දීලා බලපන් මචන්.
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    අනේ පව් කොල්ලා. මට නම් මේව කියවනකොට පට්ටම දුකයි. සත්තුන්ට උදව් කරන්න මචන්. උබ ඉපදෙන ආත්මයක් ගානේ උබට ප්‍රතිඋපකාර ලැබෙයි.:yes:

    ඔව් මචන්, පැටිය නැගිටල ගේ පුරා දුවනව බලන්න ආසයි. කොහොමහරි සනීප කරගන්න ඕනි.
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    http://www.dogcare-clinic.com/?a=1&t=0&y=3002&r=0&n=184&i=&c=100&v=gallery&o=&s=

    Meka thiyene Mihiripane. German Doctors la inee. samahara wita a gollo danawa athi.. mokada apita wada diuni neh. podak try karanna..
    baya wenna epa. patiya thama masa 6 k nisa hoda kara ganna puluwan wei..
    hoda clean eke thiyanna. ekama pathata thiyanna epa. narak wei yata wela thiyena paththa..
    :yes::yes::yes:
    sathunta adare minisi adu rataka. sahodaraya wage aya dakeemath sathutak..
    patiyata hoda wenna kiyala mulu hithinma prarthana karanawa.. :yes::yes:;);)

    Thanks a lot machan. mama katha karala balannam.
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    උබ කොහෙද ඉන්නේ? කොලබද? මොකක්ද ලෙඩේ කිවුවේ? දිස්ටෙම්පර් ද?

    mama padukka kittuwa inne. lede mokakda kiwwe na machan, virus ekak nisai ehema wenne kiwwa.
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    bump machan
    minissunta kadum bidum wage ewata kerena beheth (bona kasaaya arishta newe) saththuntath hugak welawata hariyanawa
    hoyala balanna

    ow machan, mama ekai saththunta beheth karana sinhala wedamahaththayek hewwe. patiyawa pennapu Veterinary kiwweth ekama thamai.
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    hm eyalage complecate treatment thiyenawa machan loku surgery walatanam yanna epa bro drugs walin hoda karaganna balanna mama hadapu ballekta oka hadila treatment walin hoda una but uta dan nathuwama malapaha wenawa drugs walaw side effect widiyata.. what ever mama hadapu hodama ballek kate thiyena mas katta gaththath hapan na ee tharan obey machan. ube ballawa ikmanata hoda wenna oni

    adaren hadapu saththunta ehema unama maara upset neda machan. mama kohomahari patiyawa hoda karagannawa.
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    මචන්..පුලුවන් නම් මෙන්න මේ නොම්බරේට කෝල් එකක් දීලා බලපන්.මගේ පෑට්ටෙකුත් මේ ඩොකා තමයි ගොඩ දෑම්මෙ.පොර ඉන්නෙ මොරටුවෙ.0773559613. සුරේෂ් තමයි ඩොකාගෙ නම.පොර කරන්න පුලුවන් නම් අනිවා කියයි.පොඩි ට්‍රයි එකක් දීලා බලපන් මචන්.

    ගොඩක් පින් මචන්...මම කතා කරල බලන්නම්..