Peradeniya university eka trry karada machan?
bump!
na machan... ehe mehema saththu sanipa karanawada?
Peradeniya university eka trry karada machan?
bump!
එපා වෙනව මචන් බලු පැටිය විඳින දුක දැක්කම...තවම එයාට වයස මාස 6. ගෙදර පුරාම දුව දුව හිටියෙ. දැන් එක තැනකට වෙලා ඉන්නව දැක්කම මාර දුකයි.![]()



Peradeniya vet eka balapan campus eke...nattan embark
sorry machan mama danath nea.
zoo eka pattha karak gahala baluwa nadda?








අනේ පව් කොල්ලා. මට නම් මේව කියවනකොට පට්ටම දුකයි. සත්තුන්ට උදව් කරන්න මචන්. උබ ඉපදෙන ආත්මයක් ගානේ උබට ප්රතිඋපකාර ලැබෙයි.![]()
http://www.dogcare-clinic.com/?a=1&t=0&y=3002&r=0&n=184&i=&c=100&v=gallery&o=&s=
Meka thiyene Mihiripane. German Doctors la inee. samahara wita a gollo danawa athi.. mokada apita wada diuni neh. podak try karanna..
baya wenna epa. patiya thama masa 6 k nisa hoda kara ganna puluwan wei..
hoda clean eke thiyanna. ekama pathata thiyanna epa. narak wei yata wela thiyena paththa..
sathunta adare minisi adu rataka. sahodaraya wage aya dakeemath sathutak..
patiyata hoda wenna kiyala mulu hithinma prarthana karanawa..![]()
උබ කොහෙද ඉන්නේ? කොලබද? මොකක්ද ලෙඩේ කිවුවේ? දිස්ටෙම්පර් ද?
bump machan
minissunta kadum bidum wage ewata kerena beheth (bona kasaaya arishta newe) saththuntath hugak welawata hariyanawa
hoyala balanna
hm eyalage complecate treatment thiyenawa machan loku surgery walatanam yanna epa bro drugs walin hoda karaganna balanna mama hadapu ballekta oka hadila treatment walin hoda una but uta dan nathuwama malapaha wenawa drugs walaw side effect widiyata.. what ever mama hadapu hodama ballek kate thiyena mas katta gaththath hapan na ee tharan obey machan. ube ballawa ikmanata hoda wenna oni
මචන්..පුලුවන් නම් මෙන්න මේ නොම්බරේට කෝල් එකක් දීලා බලපන්.මගේ පෑට්ටෙකුත් මේ ඩොකා තමයි ගොඩ දෑම්මෙ.පොර ඉන්නෙ මොරටුවෙ.0773559613. සුරේෂ් තමයි ඩොකාගෙ නම.පොර කරන්න පුලුවන් නම් අනිවා කියයි.පොඩි ට්රයි එකක් දීලා බලපන් මචන්.