සත්තුයි මිනිස්සුයි මාරු උනොත් මෙහෙම තියෙ

asiri100

Active member
  • Dec 8, 2009
    232
    110
    43
    සත්තුයි මිනිස්සුයි මාරු උනොත්....!!!

    uwF33O9.jpg

    G5uvfJ4.jpg

    NH7UwrD.jpg

    Vvmqv3v.jpg

    gETxIMz.jpg

    sndfVCv.jpg

    XKf1KXX.jpg

    2jKjVIn.jpg

    NBuDEhH.jpg

    DLU8tBp.jpg

    FY2Kxez.jpg

    nJZxuiI.jpg

    3AUhELl.jpg

    Xn3Ml6W.jpg

    e6Yfthf.jpg
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා "අත්තානං උපමං කත්වා" කියලා.ඒ කියන්නේ තමන් උපමාවට ගෙන, වරදින් මිදෙන්න කියලා.කූඹියෙකුට හරි වරදක් කරන්න කලින් මිනිස්සු හැටියට අපි හිතන්න ඕනා, අපිට ඒ දේ සිද්ධ උනොත් කොහොමද කියලා.මෙතන තියෙන්නෙත් වෙන දෙයක් නෙමෙයි, ඒ ටික චිත්‍ර කීපයකින් පෙන්නලා දීපු එක. :yes::yes:

    11+
     
    asiri100

    Active member
  • Dec 8, 2009
    232
    110
    43
    බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා "අත්තානං උපමං කත්වා" කියලා.ඒ කියන්නේ තමන් උපමාවට ගෙන, වරදින් මිදෙන්න කියලා.කූඹියෙකුට හරි වරදක් කරන්න කලින් මිනිස්සු හැටියට අපි හිතන්න ඕනා, අපිට ඒ දේ සිද්ධ උනොත් කොහොමද කියලා.මෙතන තියෙන්නෙත් වෙන දෙයක් නෙමෙයි, ඒ ටික චිත්‍ර කීපයකින් පෙන්නලා දීපු එක. :yes::yes:

    11+

    thanks :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා "අත්තානං උපමං කත්වා" කියලා.ඒ කියන්නේ තමන් උපමාවට ගෙන, වරදින් මිදෙන්න කියලා.කූඹියෙකුට හරි වරදක් කරන්න කලින් මිනිස්සු හැටියට අපි හිතන්න ඕනා, අපිට ඒ දේ සිද්ධ උනොත් කොහොමද කියලා.මෙතන තියෙන්නෙත් වෙන දෙයක් නෙමෙයි, ඒ ටික චිත්‍ර කීපයකින් පෙන්නලා දීපු එක. :yes::yes:

    11+

    :yes:
     
    තැන්ක්ස් මචෝ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා "අත්තානං උපමං කත්වා" කියලා.ඒ කියන්නේ තමන් උපමාවට ගෙන, වරදින් මිදෙන්න කියලා.කූඹියෙකුට හරි වරදක් කරන්න කලින් මිනිස්සු හැටියට අපි හිතන්න ඕනා, අපිට ඒ දේ සිද්ධ උනොත් කොහොමද කියලා.මෙතන තියෙන්නෙත් වෙන දෙයක් නෙමෙයි, ඒ ටික චිත්‍ර කීපයකින් පෙන්නලා දීපු එක. :yes::yes:

    11+

    ජේසුස් වහන්සේ දේශනා කරලා තියෙනවා "අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද, ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න කියල" :yes: