සත්තුයි මිනිස්සුයි මාරු උනොත් මෙහෙම තියෙ

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා "අත්තානං උපමං කත්වා" කියලා.ඒ කියන්නේ තමන් උපමාවට ගෙන, වරදින් මිදෙන්න කියලා.කූඹියෙකුට හරි වරදක් කරන්න කලින් මිනිස්සු හැටියට අපි හිතන්න ඕනා, අපිට ඒ දේ සිද්ධ උනොත් කොහොමද කියලා.මෙතන තියෙන්නෙත් වෙන දෙයක් නෙමෙයි, ඒ ටික චිත්‍ර කීපයකින් පෙන්නලා දීපු එක. :yes::yes:

    :yes::yes::yes:

    sahena dawasakin ubawa dakke