සත්තුවත්තට ඇපල් ලක්ෂයක්🍎🍎🍎

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හිමිකරුවන් ඉවත් කර නොගත් කොළඹ වරායේ තිබූ ඇපල් තොගයක් දෙහිවල සත්වෝද්‍යානයට ලබාදීම වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අදසිදු කෙරිණ.

    කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට (CICT) පැමිණි තිබූ මෙම ඇපල් කන්ටේනරය පසුගිය පෙබරවාරි මාසයේ චීනයෙන් මෙරටට ආනයනය කර ඇත.

    එය මේ දක්වා ආනයනකරුවන් ඉවත් කර නොගැනීම පිළිබඳ වාර්තා වූ පසු ඒ පිළිබඳ සොයා බලා, වරාය,රේගුව හා සී.අයි.සී.ටී යන ආයතන සමඟ සාකච්ඡා කර මෙම ඇපල් තොගය සත්වෝද්‍යානයට ලබාදීමට පියවර ගත් බව අමාත්‍යවරයා පැවසීය.

    Screenshot_20220610-160853_Facebook.jpg

    මෙම බහාලුම තුළ ඇපල් කිලෝ ග්‍රෑම් 24,000 එනම් ඇපල් ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඇතැයි CICT සමාගමේ ප්‍රධානී ජැක් හොන්ග් (Jack Huang) මහතා පවසයි.

    මෙහි දළ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න වේ.

    ඒවා ප්‍රවාහනය කරදීමටද අදාල සමාගම එකඟ විය..

    Newswire
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන් @Indrajith Gamage සින්හයන්ට කොටින්ට ඇපල් කෑමේ වටිනාකම ගැන හෑල්ලක් ලියනව ඇති @erozan ගිහින් කියවන්න
    කන්න නැති සිංහයන්ට කොටින්ට කෑමට බයියො දුන්නා නම් හ‍රි.. එක ගලයි කුරුල්ලෝ දෙන්නයි 😅
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    ඇපල් ලක්ෂයක් කන්න තරම් සත්තු ඉන්නවද ?
    දැන් ඉතින් මේ ටික මුන්ගේ ගෙවල් වලට යයි
     
    • Like
    Reactions: SupiriKollek

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඇපල් / බී ලුණු / සිනි අස්සේ තමා ලංකාවට වැඩියෙන්ම හෙරොයින් එන්නේ
     
    • Like
    Reactions: TonyMontana83

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    හිමිකරුවන් ඉවත් කර නොගත් කොළඹ වරායේ තිබූ ඇපල් තොගයක් දෙහිවල සත්වෝද්‍යානයට ලබාදීම වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අදසිදු කෙරිණ.

    කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට (CICT) පැමිණි තිබූ මෙම ඇපල් කන්ටේනරය පසුගිය පෙබරවාරි මාසයේ චීනයෙන් මෙරටට ආනයනය කර ඇත.

    එය මේ දක්වා ආනයනකරුවන් ඉවත් කර නොගැනීම පිළිබඳ වාර්තා වූ පසු ඒ පිළිබඳ සොයා බලා, වරාය,රේගුව හා සී.අයි.සී.ටී යන ආයතන සමඟ සාකච්ඡා කර මෙම ඇපල් තොගය සත්වෝද්‍යානයට ලබාදීමට පියවර ගත් බව අමාත්‍යවරයා පැවසීය.

    Screenshot_20220610-160853_Facebook.jpg

    මෙම බහාලුම තුළ ඇපල් කිලෝ ග්‍රෑම් 24,000 එනම් ඇපල් ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඇතැයි CICT සමාගමේ ප්‍රධානී ජැක් හොන්ග් (Jack Huang) මහතා පවසයි.

    මෙහි දළ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න වේ.

    ඒවා ප්‍රවාහනය කරදීමටද අදාල සමාගම එකඟ විය..

    Newswire
    saththu balaganna ayage gewal walatath apple yai da?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අපේ මාමා සත්තු වත්තේ වැඩකරන්නේ.දැන් අපිට ඇතිතරම් ඇපල් කන්න පුලුවන්.....

    පිස්සුද බන් පෙබරවාරි ඇපල් ජූනි කන්න :lol:
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    මේවා මෙහෙම සතුටින් ෆොටෝ ගහලා තමන්ගේ වගේ දෙන්න හිතෙන්න තරම් ලංකාවේ උන්ගේ මානසික මට්ටම ගැන හිතපන්කෝ... :(