සත්තු අනුර කුමාර එක්ක තරහයි වගේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    යකෝ අනුර කුමාර ජනාධ්පති උනා විතරයි රිලවු , වදුරෝ, මොණරු , ඌරො, මිමින්නෝ ඔක්කොම වගා හානි කරන්න පටන් ගත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපති වෙච්ච ගමන් කියපන්කෝ🤦🤦
    සීයාගේ කාලේ හොදට ඉදලා අනුර ආපු ගමන් මුන් නොටි වෙනවා🤣🤣🤣
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    රිලවු , වදුරෝ, මොණරු , ඌරො, මිමින්නෝ ඔක්කොම වගා හානි කරන්න පටන් ගත්තේ

    z_Presi-sup-p32-Enriching1.jpg
     
    • Love
    Reactions: netudara

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,548
    9,031
    113
    යකෝ අනුර කුමාර ජනාධ්පති උනා විතරයි රිලවු , වදුරෝ, මොණරු , ඌරො, මිමින්නෝ ඔක්කොම වගා හානි කරන්න පටන් ගත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපති වෙච්ච ගමන් කියපන්කෝ🤦🤦
    සීයාගේ කාලේ හොදට ඉදලා අනුර ආපු ගමන් මුන් නොටි වෙනවා🤣🤣🤣
    අද රෑට කන්න තියනවද බන්
     
    • Dislike
    Reactions: netudara

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    යකෝ අනුර කුමාර ජනාධ්පති උනා විතරයි රිලවු , වදුරෝ, මොණරු , ඌරො, මිමින්නෝ ඔක්කොම වගා හානි කරන්න පටන් ගත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපති වෙච්ච ගමන් කියපන්කෝ🤦🤦
    සීයාගේ කාලේ හොදට ඉදලා අනුර ආපු ගමන් මුන් නොටි වෙනවා🤣🤣🤣
    oka hamadama lokuma prasanayak bun. okata solution ekak dunnoth ape GDP eka 25% wadi karanda puluwan aurudu 1kin
     
    • Love
    Reactions: 2osama

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    can confirm, මේ සතියේ එක දිගට රිලා හැත්ත ආවා
    රනිල් සීයගේ කාලේ සතියකට දෙපාරක් වගේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබලා ඔක්කොම එකතු වෙලා සීයා ගෙ ඡන්ද කැඩුවා උදේ හවස. දැන් jepponta දෙන්න වෙලා මිනිස්සුන්ට.
    හරියට හිටිය නම් මුන් ට හැරෙන්න වත් බැහැනේ හැමදාම %3
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ආණ්ඩුව නීතියක් ගේනව රිලව්න්ට පොල් දෙන්න එපා කියලා. පොහොර ටික ඉඩම් ටික වතුර ටික ඔක්කොම ආණ්ඩුවෙන් අරගෙන පොල් ටික විතරක් රිලව්න්ට ගන්න දෙන එක සාධාරණ නෑ නේ.