සත්තු කූඩු කරන්න එපා
Koalabanti Well-known member Mar 12, 2012 1,601 527 113 ටසිරිලක Dec 14, 2012 #2 Ow machan eka paw wade.. unuth api wagema nidahasata kemathiyne..
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,986 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 15, 2012 #4 කුරුල්ලො,ලේන්නු,හාවො වගේ සත්තු කූඩු කරන එකනම් හෙන පව් වැඩක්..
nuwan741 Well-known member Sep 2, 2007 2,305 288 83 Kegalle Dec 15, 2012 #5 kinkon said: කුරුල්ලො,ලේන්නු,හාවො වගේ සත්තු කූඩු කරන එකනම් හෙන පව් වැඩක්.. Click to expand... මාළුවෝ
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,986 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 15, 2012 #6 nuwan741 said: මාළුවෝ Click to expand... ගොඩක් එවුන් ඉතින් මාලු ටැන්කි වලමනෙ ඉපදෙන්නෙ ඒක උන්ගෙ කරැමෙ වෙන්න ඇති!
nuwan741 said: මාළුවෝ Click to expand... ගොඩක් එවුන් ඉතින් මාලු ටැන්කි වලමනෙ ඉපදෙන්නෙ ඒක උන්ගෙ කරැමෙ වෙන්න ඇති!
G-Man Well-known member Dec 6, 2011 1,987 223 63 තාම හොයනවා Dec 15, 2012 #7 හැම සතාම කැමති නිදහසේ ජීවත් වෙන්න. කවුද කැමති තමන්ගෙ නිදහස නැති වෙනවට.
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Dec 15, 2012 #8 nuwan741 said: මාළුවෝ Click to expand... malu ithi bn kohomath vathurene inne...unta vathura thiyena hoda idakada thiyena thenak thiyenavanam awlak ne
nuwan741 said: මාළුවෝ Click to expand... malu ithi bn kohomath vathurene inne...unta vathura thiyena hoda idakada thiyena thenak thiyenavanam awlak ne