සත්තු ගොඩක් හිරවෙලා අසරන වෙලා.

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේ වියසනය නිසා සත්තු ගොඩක් හිරවෙලා අසරන වෙලා. අනේ උන්වත් යන තැනකට අරන් යන්න. කූඩු කරලා දම් වැල් දාලා නම් තියන්න එපා.

    මම නම් මගේ සුරතලෙක් කවදාවත් එහෙම දුකක තනිකරන්නෙ නැහැ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113
    මම දැක්ක ගෙදර පූස දාල ගිය එකෙක් ගෙදර ඇවිල්ල පූසා මැරිලා ඉන්න වීඩියෝ එකක් දාල තිබ්බ අඬ අඬ. මගේ දවසම ඉවරයි ඒක දැකල
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම දැක්ක ගෙදර පූස දාල ගිය එකෙක් ගෙදර ඇවිල්ල පූසා මැරිලා ඉන්න වීඩියෝ එකක් දාල තිබ්බ අඬ අඬ. මගේ දවසම ඉවරයි ඒක දැකලැ

    ඇයි බන් ඒ අසරන සතාව අරන් ගියෙ නැත්තෙ.පෙට්ටියක හරි බැදන් යන්න තිබ්බා නේ
     
    • Like
    • Sad
    Reactions: SK29 and NRTG

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    මම දැක්ක ගෙදර පූස දාල ගිය එකෙක් ගෙදර ඇවිල්ල පූසා මැරිලා ඉන්න වීඩියෝ එකක් දාල තිබ්බ අඬ අඬ. මගේ දවසම ඉවරයි ඒක දැකල
    කඩුවෙල වතුරට අහු උන වාහනේක උඩ පූසෙක් දවස් දෙකකද කොහෙද ඉන්නව කියල පෝස්ට් එකක දැකල මගෙ යාලුවො දෙන්නෙ යවල ගත්ත. තව ඔය වගේ සෑහෙන්න අසරන වෙලා ඉන්නව.
     
    • Love
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,224
    12,019
    113
    මම එක වීඩියෝ එකක් දැක්කා. බල්ලෙක්ව. ඒ බල්ලා ..එහා ගෙදරට ඇවිත් ඉන්නවා. මම හිතන්නේ එයා අයිති ගෙදර නාය ගිහින්, එයා විනාඩි 10 ක් විතර ඒ ගෙදර දිහා බලන් ඉනානවා..බල්ලා ෂොක් වෙලා.මචං. උ කල්පනා කරනවා එතන ගෙදර නැහැ. දැන් තියෙන්නේ තඩි පස් තට්ටුවක්. උ එහෙම කල්පනා කරලා ඉව කර කර ඉන්නවා. ඒ විඩියෝ තිබුනොත් දාපන්. පව් බන්. ඒක තමයි මට දැනිච්ච දුකම වීඩියෝ එක
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    ඔටාරට කට්ටිය බැන්නට ඒ සෙට් එක මේ පාරත් බෝට්ටු අරන් ගිහින් හිරවෙලා ඉඳපු සෑහෙන සත්තු බේරගත්ත.
    සත්තුන්ව බැඳල තියල යන්නෙ නන් පට්ට මෝඩයො.
     
    • Like
    Reactions: Yastysan