පව් කියල තියන්නත් බැහැ. ගෙදර අම්මට තාත්තට ඩෙංගු වගේ දෙයක් හැදුනොත් ඉවරයි.මං දෙතුන් පාරක්ම පිඹ පිඹ එලවනවා.. පස්වෙනි පාරත් ඇවිත් කැරකෙනකොට නම් shot ඒක දෙනවා.. එකපාරින්ම මැරිලා යන්නම දෙන්න ඕන...මගේ අතින් සමහර වෙලාවට යන්තන් වැදිලා අන්ඩක් කැඩිලා හරි තටු කැඩිලා හරි වැටිලත් ඉන්නව.. එහෙම උන් නම් පව් ඉතින්..


