අර ස්ප්‍රේ තරම් නම් කපුරු බෝල අහිතකර නෑ.Ethakota kadayak nam karanne .eke Inna karapeththonta mokadha karanne ?? Kapuru bola suwadha apitath hodha nellu.meeyo oya koodu walin okkoma allanna be .ekek dennek elluwoth ate maatu wenne.
කඩේකට වැඩියෙන්ම මීයො එන්නෙ කෑම වර්ග තියෙන හින්දනෙ. කබඩ්, වීදුරු පෙට්ටි වල තියෙන බඩු එලියෙන් තියලා ඒ කබඩ්, වීදුරු පෙට්ටි වලට අර කෑම වර්ග (බිස්කට් etc.) දාපුවම පොඩ්ඩක් අවදානම අඩු වෙනවා. කූඩුවෙන් එක පාරකට එකා ගානෙ ඔක්කොමලා අල්ලලා ගිහින් දාන්න පුළුවන්. මීයො 20ක් ඉන්නවා නම් 20 පාරයි. (අල කෑල්ලක්, පොල් කෑල්ලක්, පුච්චපු පොල් කෑල්ලක් වගේ දේවල් මාරුවෙන් මාරුවට තියන්න. දවසින් දවස කූඩුව තියන තැන වෙනස් කරන්න. දවසින් දවස කෑම වර්ගය වෙනස් වෙන කොට උන්ට නෑවිදින් ඉන්න බෑ.)


