සත්තු මරන්නැතුව ආරක්ෂිතව ඉවත්ක කරමු

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,556
    16,389
    113
    මං දෙතුන් පාරක්ම පිඹ පිඹ එලවනවා.. පස්වෙනි පාරත් ඇවිත් කැරකෙනකොට නම් shot ඒක දෙනවා.. එකපාරින්ම මැරිලා යන්නම දෙන්න ඕන...මගේ අතින් සමහර වෙලාවට යන්තන් වැදිලා අන්ඩක් කැඩිලා හරි තටු කැඩිලා හරි වැටිලත් ඉන්නව.. එහෙම උන් නම් පව් ඉතින්..
    පව් කියල තියන්නත් බැහැ. ගෙදර අම්මට තාත්තට ඩෙංගු වගේ දෙයක් හැදුනොත් ඉවරයි. :sorry:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,050
    9,364
    113
    Microsoft
    මං දෙතුන් පාරක්ම පිඹ පිඹ එලවනවා.. පස්වෙනි පාරත් ඇවිත් කැරකෙනකොට නම් shot ඒක දෙනවා.. එකපාරින්ම මැරිලා යන්නම දෙන්න ඕන...මගේ අතින් සමහර වෙලාවට යන්තන් වැදිලා අන්ඩක් කැඩිලා හරි තටු කැඩිලා හරි වැටිලත් ඉන්නව.. එහෙම උන් නම් පව් ඉතින්..
    diffuser ekak aragena pagiri thel danna bro:yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,816
    113
    Gampaha
    වටිනව මචෝ... විශේෂයෙන්ම සර්පයො අල්ලන සීන් එක....
    👍👍👍

    මං දෙතුන් පාරක්ම පිඹ පිඹ එලවනවා.. පස්වෙනි පාරත් ඇවිත් කැරකෙනකොට නම් shot ඒක දෙනවා.. එකපාරින්ම මැරිලා යන්නම දෙන්න ඕන...මගේ අතින් සමහර වෙලාවට යන්තන් වැදිලා අන්ඩක් කැඩිලා හරි තටු කැඩිලා හරි වැටිලත් ඉන්නව.. එහෙම උන් නම් පව් ඉතින්..
    ඕලෙවල් කාලෙන් පස්සෙ මරලම නැද්ද කොහෙද....😃
    අඩුම තරමෙ හැන්දෑවෙ 5 වෙනකොටවත් ජනෙල් දොරවල් වහන්න ඕනෙ. නැත්තං රෑට ගේ ඇතුලෙ ඉන්න බෑ....
     
    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    තේරෙන කලෙක ඉදලා සත්තු මරලා නෑ. මදුරුවෙක් වත්. හැබැයි මස් මාලු නම් කනවා හැම එකක්ම
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Bump.

    මැස්සො එලවන්න විදිහක් දන්නවද
    කපුරු බෝල කුඩු කරලා ඉහපුවාම ඒ හරියෙ මැස්සො ටිකක් "අඩු" වෙනවා. 100% ම සාර්ථක නම් නෑ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    රිලව් එළවන ක්‍රමයක් දන්නවද
    වඳුරු වෙස්මූණක් දාලා, කලු රෙද්දක් පොරවගෙන ආවහම උන් දුවනවා. (මං දන්න කෙනෙක් එහෙම කරලා තියෙනවා. මේ video එකේ තියෙන වෙස්මූණමයි. මේකෙ නම් වෙස්මූණ දාපු පඹයෙක් හදලා තියෙන්නෙ)

    • Like
    Reactions: nrjayasinghe