සත්තු වගේ ගහගමු

මොන ශෛලයටද වැඩිය

  • මකරා

    Votes: 34 23.1%
  • ව්‍යාඝ්‍රයා

    Votes: 22 15.0%
  • කොකා

    Votes: 8 5.4%
  • නාගයා

    Votes: 12 8.2%
  • දිවියා

    Votes: 10 6.8%
  • වන්දා

    Votes: 11 7.5%
  • වදුරා

    Votes: 4 2.7%
  • බිමත් වදුරා

    Votes: 46 31.3%

  • Total voters
    147

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ නියමයි බං.:D :D :D kungfu panda එකේ සත්තු ටිකේ කතාව අදනෙ තේරුනේ :yes::yes:

    drunken Monkey - --- - from the legend of the drunken master



    මෙන්න full movie එක



     
    • Like
    Reactions: mmaxx

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    1kKNR.jpeg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය ෂැවොලින් ටෙම්පල් එකට කුන්ෆු අරන් ගියේ බෝධි ධර්ම භික්ෂුව තමයි මචන්:yes:...ඒක ඇත්ත:yes:..ඔය ගැන ටැමිල් ෆිල්ම් එකකුත් ආවා සූර්යා ඉන්න..මම ඒ ෆිල්ම් එක බලලා නම් නෑ.ඒත් ඔය කතාව තමා තියෙන්නෙ කියලා අහලා තියෙනවා..;)
    ඔය බෝධි දර්ම භික්ෂුව ලන්කාවට ඇවිල්ලා අන්ගම්පොර ඉගෙන ගෙන ගිහින් තියෙනවා කියලත් අන්ගම්පොර කාරයෙක් පත්තරේ දාලා තිබුනා:baffled:..ටොම් පචයක්ද දන්නෙ නෑ..:P