සත්තු වගේ මිනිස්සු මරපු හැටි.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,643
    6,850
    113
    පොත් එළිදැක්වීමේ උත්සවයක් පවත්වන්න ගියපු හේතුව මත මද්‍යස්ථාන බාර නිලදාරීවරයාගේ ඔලුව පොරවෙන් ගසා පලයි, බෙල්ල වෙන්කර වැටේ ගසයි. මහා කතුවරයෙකු වන පොත් 300 ලියු නවනැලියේ විජේතුංග මහතා ජීවිතය 99 බේරෙ. නැවතත් පොත් ලිව්වොත් අත් දෙක කපා දමන බවට තර්ජන.


    14:09 ඉඳල බලන්න වෙස ජෙප්පොන්ගේ වැඩ.