පොත් එළිදැක්වීමේ උත්සවයක් පවත්වන්න ගියපු හේතුව මත මද්‍යස්ථාන බාර නිලදාරීවරයාගේ ඔලුව පොරවෙන් ගසා පලයි, බෙල්ල වෙන්කර වැටේ ගසයි. මහා කතුවරයෙකු වන පොත් 300 ලියු නවනැලියේ විජේතුංග මහතා ජීවිතය 99 බේරෙ. නැවතත් පොත් ලිව්වොත් අත් දෙක කපා දමන බවට තර්ජන.
14:09 ඉඳල බලන්න වෙස ජෙප්පොන්ගේ වැඩ.
14:09 ඉඳල බලන්න වෙස ජෙප්පොන්ගේ වැඩ.