සත්තු වත්තේ දොර අසල කලා නිර්මාණ කඩා ඉවත් ක#
සත්තු වත්තේ දොර අසල කලා නිර්මාණ කඩා ඉවත් කරන්න යයි..

දෙහිවල සත්වඋද්‍යානයේ ප්‍රධාන දොරටුව අබියස ඇති අවුරැදු පනස් හයකට වඩා පැරණි මෙසැක් කලා නිර්මාණය කිසිදු හේතුවක් නොමැතිව කඩා ඉවත්කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.
පරිසරවේදීහු සහ උද්‍යාන සේවකයෝ පෙන්වා දෙන්නේ පිගන් කැබලි සහ ටයිල් කැබලි උපයෝගී කරගෙන ටී.පී.පී ද මෙල් මහතා විසින් 1971 වසරේදී මෙම ඉදිකිරීම සිදුකර තිබෙන බවත්,මෙම කලා ශිල්පය වසර 2500 කට එපිට සිට පැවත එන්නක් බවත්ය.
මෙම නිර්මාණය කඩා ඉවත් කිරීමට සැලසුම්කර තිබෙන්නේ ඇතුළුවීමේ දොරටුව අලූත්වැඩියා කටයුතු කිරීමට බව පවසමින් බවත්, 1971 වසරේදී ඉදිකළද මෙය වර්තමානයේදී ඉතාමත් හොද තත්ත්වයක පවතින බවත්, මෙම නිර්මාණය ආරක්ෂා කරමින් අදාළ අලූත්වැඩියා කටයුතු සිදුකරන ලෙසද එම පිරිස් බලධාරීන්ගෙන් ඉල්ලති.
අනේ මන්ද මුන්ට ඇසට ප්‍රිය දර්ශනයක් පේන්න බෑ.අරලියගහ මන්දිරේ ඉස්සරහ තිබ්බ මල් පැල ටික ගලෝල දැම්ම.පාරවල් අයිනේ හිටවපු මල් පල වේලෙනවා.දැන් ඒ මදිවට අවුරුදු ගානක් පැරණි සත්ව රූප ටික විනාස කරන්න හදනවා.මෙගාපොලිස් කරන්න වෙන්න ඇති මට හිතෙන්නේ…..
සත්තු ටිකත් පරණ වැඩියි කියලා මස් කඩේට විකුණයි ,මේ කුරුස පාලනේ හින්දා