ඔතන දේශපාලන කේස් එකක් කියල මේ පැත්තේ අය කියන්නේ
හබරකඩ කොයි හරියෙද? අඩු කුල ultra pro maxසිරාවට මේ කොහෙද අතුරුගිරිය බන්? මමත් අතුරුගිරිය. අපේ හරියෙ උනා නන් මූ මෙහෙ ඉදල ඉවරයි.
ඔක්කොටම වඩා පට්ට පජාතයි නෙ බන් අර වටේ ඉන්න උන් ටික. ඒ පැත්තෙ මිනිස්සුන්ට උදවු කරන්න ආවහම උදවු කරන්න ආපු මිනිස්සුන්ට ඒ පැත්තෙම එකෙක් කේස් දානකොට හරි නන් ඒ ගමේ සෙට් එකනෙ මුලින් අරූට විරුද්ධ වෙන්න ඕන. වටෙ ඉන්න උන් ටික බකන් නිලන් බලන් ඉන්නවනෙ ඇටි කෙහෙල් කාපූ උගුඩුවො වගේ.
අතුරුගිරිය කිවුවහම එක එක පැති වලට ගමේ නම නම කියන්නෙ නැතුව අතුරුගිරිය කියනව එතන famous නිසා. කඩුවෙල ළග හෝමගම පැත්තට ලග වෙනකොටත් කියන්නෙ අතුරුගිරිය කියල. මූ හරියටම ඉන්න පැත්තෙ නම දැනගෙන මිනිස්සු ඔක්කොම එකතු වෙලා යන්න ඕන හරි නන් මූට විරුද්ධ වෙන්න. මහ චාටර් යක්කුනෙ බන්.

shanthalokaagamaසිරාවට මේ කොහෙද අතුරුගිරිය බන්? මමත් අතුරුගිරිය. අපේ හරියෙ උනා නන් මූ මෙහෙ ඉදල ඉවරයි.
ඔක්කොටම වඩා පට්ට පජාතයි නෙ බන් අර වටේ ඉන්න උන් ටික. ඒ පැත්තෙ මිනිස්සුන්ට උදවු කරන්න ආවහම උදවු කරන්න ආපු මිනිස්සුන්ට ඒ පැත්තෙම එකෙක් කේස් දානකොට හරි නන් ඒ ගමේ සෙට් එකනෙ මුලින් අරූට විරුද්ධ වෙන්න ඕන. වටෙ ඉන්න උන් ටික බකන් නිලන් බලන් ඉන්නවනෙ ඇටි කෙහෙල් කාපූ උගුඩුවො වගේ.
අතුරුගිරිය කිවුවහම එක එක පැති වලට ගමේ නම නම කියන්නෙ නැතුව අතුරුගිරිය කියනව එතන famous නිසා. කඩුවෙල ළග හෝමගම පැත්තට ලග වෙනකොටත් කියන්නෙ අතුරුගිරිය කියල. මූ හරියටම ඉන්න පැත්තෙ නම දැනගෙන මිනිස්සු ඔක්කොම එකතු වෙලා යන්න ඕන හරි නන් මූට විරුද්ධ වෙන්න. මහ චාටර් යක්කුනෙ බන්.
අතුරුගිරිය fb group එකේ දාල තිබ්බනෙ කඩුවෙල උන් ටිකක් කියලshanthalokaagama
athurugiriye tamai pajaatha set eka inne kaduwela un awulak naaඅතුරුගිරිය fb group එකේ දාල තිබ්බනෙ කඩුවෙල උන් ටිකක් කියල
අතුරුගිරිය කිව්වම පෝෂ් පැත්තක් කියලා හිතන් හිටියෙ.oya area eka kohomath hoda paththak nemei machn epa karapu un inne, me lagadi wena pathiwalin apu set eka thamai tikak hari hoda amu adu kule un inne oya 143 pare nam