සත්ධර්ම ශ්‍රවණය

shameen2009

Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    සත්ධර්ම ශ්‍රවණය

    සත්ධර්ම ශ්‍රවණය

    බුදු හිමියන් විසින් උපාසකයෙක් / උපාසිකාවක් කියන්නා වූ ගිහි පරිසරයක වෙසෙන්නා වූ තෙරුවන කෙරෙහි ලැදිවූ ඔබ වැනි ධර්මය සොයන්නා වූ බුද්ධිමත් පුද්ගලයෙකුගේ පිරිහීමට / පරිහානියට හේතුවන්නා වූ කරුණු 7ක් පෙන්වා දී තිබෙනවා.
    නිරීක්ෂණ දත්තය
    අඩංගු ත්‍රිපිඨක ග්‍රන්ථය - අංගුත්තර නිකාය 4 < සත්තක නිපාතය < පඨම පණ්ණාසකය < 3. වජ්ජිසත්තක වග්ගය < 9. උපාසක පරිහානීය සූත්‍රය < පිටු අංකය 318 (PDF ග්‍රන්ථ මාලාව භාවිතා කරන අයට PDF පිටු අංකය 337)
    tip130_685x195.jpg


    එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි...
    tip131_685x196.jpg


    මේ දත්තයට අනුව;

    • සඟුන්ගේ දර්ශනය පිරිහෙළයි / නොකරයි -
    • සත්ධර්ම ශ්‍රවණය පමා කරයි
    • අධිශීලයෙහි නොහික්මෙයි.
    • ස්ථිවිර මධ්‍යම නවක යන භික්ෂූණ් කෙරෙහි අප්‍රසාද බහුල වෙයි.
    • දොස් දක්නා සිතින් සිදුරු සොයන සුලුයේ දහම් අසයි
    • මේ ශාසනයෙන් බැහැරව දක්ෂිණාර්හයන් සොයයි
    • එහි (ශාසනයෙන් බැහැරව) පූර්වාකාර කරයි.
     
    Last edited: