සත්ව_ඝාතනය....

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මම නම් හිත්න්නේ ආහාර සදාහා සතුන් මැරීම සහ වෙනත් බිලි පුජා සදහා සතුන් මැරීම කියන්නේ දෙකක්..මන් හිතන්නේ බුදුහාමුදුරුවොත් විරුද්ද උනේ මේ විදිහට දාස් ගනනක් සත්තු බිලි පුජා වලට මරන එකට....:)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම නම් හිත්න්නේ ආහාර සදාහා සතුන් මැරීම සහ වෙනත් බිලි පුජා සදහා සතුන් මැරීම කියන්නේ දෙකක්..මන් හිතන්නේ බුදුහාමුදුරුවොත් විරුද්ද උනේ මේ විදිහට දාස් ගනනක් සත්තු බිලි පුජා වලට මරන එකට....:)
    නොදන්න ප**වල් කතා නොකර හිටියනම් හරි නේද.......
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    නොදන්න ප**වල් කතා නොකර හිටියනම් හරි නේද.......

    සමාවෙන්න ගස් වෙදමහත්තයෝ...මම කිව්වෙ මගෙ අදහස.,මම දන්න තරමින්.
    අනික වෙදෙක් උනාම ඔයිට වඩා බාෂාව පරිස්සමෙන් පාවිචි කලානම් හොදයි නේ...
    :dull: