Questions සත්සර නිමේෂ් ඝාතනය? මේ කියන නළුවා කවුද?

sanu2000

Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    Kelum wijesuriya's gay parter
     

    Attachments

    • Screenshot_20250501-093659_Facebook.jpg
      Screenshot_20250501-093659_Facebook.jpg
      653.5 KB · Views: 123

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    Kelum wijesuriya's gay parter
    ඕකට නලුවෙක් කිව්වොත් ගහන්න එපැයි. ඌ ප්‍රසිද්ද නිවේදකයෙක්නෙ බන්. ඔය කියවන එකාට තෙරෙන්නෙ නැද්ද එතකොට.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    මේක නම් දැන් අවුල් ඕයි, පොලිසියෙන් මැරැව කීවා, මු කුඩු ගහනවා කීවා, දැන් gay seen එකක්.. ඇත්ත ගන්න අමාරැ case එකක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    මේක නම් දැන් අවුල් ඕයි, පොලිසියෙන් මැරැව කීවා, මු කුඩු ගහනවා කීවා, දැන් gay seen එකක්.. ඇත්ත ගන්න අමාරැ case එකක්
    ඇත්ත නැත්ත හොයාගන්න බැරි කමක් නෑ, ඕක යටගහන්න මාර පවර් එකක් පිටිපස්සෙන් ඇති. මූ gayනම් කොහොමත් taboo සීන් එකක්නෙ යන්නෙ.
     
    • Sad
    Reactions: Naughty_kiththa