ඕකට නලුවෙක් කිව්වොත් ගහන්න එපැයි. ඌ ප්රසිද්ද නිවේදකයෙක්නෙ බන්. ඔය කියවන එකාට තෙරෙන්නෙ නැද්ද එතකොට.Kelum wijesuriya's gay parter
ඇත්ත නැත්ත හොයාගන්න බැරි කමක් නෑ, ඕක යටගහන්න මාර පවර් එකක් පිටිපස්සෙන් ඇති. මූ gayනම් කොහොමත් taboo සීන් එකක්නෙ යන්නෙ.මේක නම් දැන් අවුල් ඕයි, පොලිසියෙන් මැරැව කීවා, මු කුඩු ගහනවා කීවා, දැන් gay seen එකක්.. ඇත්ත ගන්න අමාරැ case එකක්