සත්‍යයේ නියම අරුත වටහාගන්න..

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සත්‍යයේ නියම අරුත වටහාගන්න..

    255380_482199668459199_1464441839_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ඒකාන්තයෙන් ම සියලු සකස් වු දේ අනිත්‍යයි"

    buddha.gif

    සියලු ලෝක සත්ත්වයාගේ උතුම් ම ශාස්තෘවරයා වන බුදු රජාණන් වහන්සේ තමා එහෙම දේශනා කරලා තියෙන්නෙ.
    :yes:

    (අනිච්චා වත සංඛාරා කියලා මරණ දැන්වීම් වල තියෙන්නෙ
    අනිච්චා කියන්නෙ අනිත්‍යයි
    වත කියන්නෙ ඒකාන්තයෙන්ම
    සංඛාරා කියන්නෙ සකස් වූ සෑම දෙයක්ම)

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    "ඒකාන්තයෙන් ම සියලු සකස් වු දේ අනිත්‍යයි"

    buddha.gif

    සියලු ලෝක සත්ත්වයාගේ උතුම් ම ශාස්තෘවරයා වන බුදු රජාණන් වහන්සේ තමා එහෙම දේශනා කරලා තියෙන්නෙ.
    :yes:

    (අනිච්චා වත සංඛාරා කියලා මරණ දැන්වීම් වල තියෙන්නෙ
    අනිච්චා කියන්නෙ අනිත්‍යයි
    වත කියන්නෙ ඒකාන්තයෙන්ම
    සංඛාරා කියන්නෙ සකස් වූ සෑම දෙයක්ම)

    :yes::yes::yes:
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0

    සියලු සකස් වු දේ........
    ජීවිතය ද සකස් වු දෙයකි. එනම් ජීවිතය වූ කලී සත්‍ය නොවේ. සත්‍ය ලෙස ගැනීම දුකට හේතුවේ. එලෙස ගෙන ක්‍රියා කිරීමෙන් දුක හට ගනී. ඒකනේ අල්ල ගැනීම දුකයි කියන්නේ. ඒකයි අතහැරීම; නැත්නම් දානය පුරුදු කරන්න කියන්නේ. එතකොට මොනා ද දන් දෙන්න ඕන. අල්ල ගත්ත සියල්ල නොවෙයි ද ?

    යමක් දීල තව බලාපොරොත්තු වෙන්නේ මොන මෝඩයින් ද?​
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    සියඑ ලෝ වැසියන් නිදුක් වෙත්වා..!
    මිට අවුරුදු 2600 කට පෙර බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ ශ්‍රී සද්ධර්මය අදටත් එලෙසම පවතිනේ එහි ඇති සත්‍යතාව නිසාය.

    ත්‍රිපිටකය සිංහලෙන්
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    සියලු සකස් වු දේ........
    ජීවිතය ද සකස් වු දෙයකි. එනම් ජීවිතය වූ කලී සත්‍ය නොවේ. සත්‍ය ලෙස ගැනීම දුකට හේතුවේ. එලෙස ගෙන ක්‍රියා කිරීමෙන් දුක හට ගනී. ඒකනේ අල්ල ගැනීම දුකයි කියන්නේ. ඒකයි අතහැරීම; නැත්නම් දානය පුරුදු කරන්න කියන්නේ. එතකොට මොනා ද දන් දෙන්න ඕන. අල්ල ගත්ත සියල්ල නොවෙයි ද ?

    යමක් දීල තව බලාපොරොත්තු වෙන්නේ මොන මෝඩයින් ද?

    සොයුර, ජීවිතය යනු සත්‍ය නොවේ නම්, සත්‍ය කුමක්ද? ස්වභාවදර්මයා විසින් ජීවියෙක් ලොවට බිහිකරන්නේ කුමන පදනමකින්ද? ජීවිතයක දියුනුව යනු අප යම් තාක් දුරකට දේවල් භවුතිකව හෝ ආද්යාත්මිකව අල්ලා ගෑනීම හා ඒවා වඩවා ගෑනීම නොවේද? සියල්ල අත්හල ජීවිතය හිස් එකක් නොවේද? මානව ප්‍රේමය වෑනි දෙයකදී මෙය අදාල වන්නේ කෙසේද?