"ඒකාන්තයෙන් ම සියලු සකස් වු දේ අනිත්‍යයි"
![]()
සියලු ලෝක සත්ත්වයාගේ උතුම් ම ශාස්තෘවරයා වන බුදු රජාණන් වහන්සේ තමා එහෙම දේශනා කරලා තියෙන්නෙ.
(අනිච්චා වත සංඛාරා කියලා මරණ දැන්වීම් වල තියෙන්නෙ
අනිච්චා කියන්නෙ අනිත්‍යයි
වත කියන්නෙ ඒකාන්තයෙන්ම
සංඛාරා කියන්නෙ සකස් වූ සෑම දෙයක්ම)

සියලු සකස් වු දේ........
ජීවිතය ද සකස් වු දෙයකි. එනම් ජීවිතය වූ කලී සත්‍ය නොවේ. සත්‍ය ලෙස ගැනීම දුකට හේතුවේ. එලෙස ගෙන ක්‍රියා කිරීමෙන් දුක හට ගනී. ඒකනේ අල්ල ගැනීම දුකයි කියන්නේ. ඒකයි අතහැරීම; නැත්නම් දානය පුරුදු කරන්න කියන්නේ. එතකොට මොනා ද දන් දෙන්න ඕන. අල්ල ගත්ත සියල්ල නොවෙයි ද ?
යමක් දීල තව බලාපොරොත්තු වෙන්නේ මොන මෝඩයින් ද?