සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    මෙය කිසිම ආගමකට ගැරහීමට පල කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.නමුත් බුද්දියෙන් බැලිය යුතු වීඩියෝ පට බැවින් පල කරන ලද්දෙමි.

    යාඤ්ඤාවෙන් ලෙඩ සුව කිරීම

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan mewwa wiswasakaranawada nadda kiyala mata hariyala kiyanna ba,namuth mama samahara deewal wiswasa karanawa mokada mama ape ththathata wada podi kaale aththawa asuru karapu nisa,chiththa shakthiya ganna puluwan pudgalayata karanna baridekak na kiyala y mata kiyala thiyenne,dannam ehema manussayo inne bohoma aduwen ekenuth bor\homayakage sasthare denna kenek na :(ekay minisun balaweega wiswasa karanne naththe :( mama kiwwe mama danna de pamanam \\k bawa karunawen salakanna :P
     
    may b.
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    මෙය කිසිම ආගමකට ගැරහීමට පල කරන ලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න.
     
    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    අනේ මගේ මල්ලි ලියුකේමියා රෝගයෙන් නැති උනා,අපි නොගිය පන්සලක්,පල්ලියක්,දේවාලයක් නැතුව ඇති ඒත් මේ එකකින්වත් එයාව හොද කර ගන්න බැරි උනා,ලෝකෙ කරන්න තියන ප්‍රතිකාර සේරම කලා ලොකු සල්ලියක් වියදම් කලා,හැබයි කොල්ල අනිතිමට ඇස් 2 වහගත්තේ වීරයෙක් වගේ,සහනයකට තිබුනේ ඒකයි ඩුකක් වින්දේ නෑ,මරනෙට මූන දුන්නා වීරයෙක් වගේ හිත හදාගෙන,ඒකයි ජීවිතය,,මේ මොනම දේකටවත් අපේ වෙලාව ලංඋනාම නවත්තන්න බෑ අපිට යන්නම වෙනවා....අපි ආවනම් ආයේ යන එක ස්තීරයි,,මේ මොනම දේකින්වත් ඒක නවත්තන්න බෑ...
     
    • Like
    Reactions: conservative

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඔච්චර බලයක් තියෙනවා නම් යන්න කියන්නකෝ Maharagama Cancer Hospital එකට. එකේ කොච්චර ලෙඩ්ඩු ඉන්නවද ජීවත් වෙන්න ආශාව ඇතුව. ගිහින් ඒ ගොල්ලොන්ව සනීප කරන්න කියන්න කෝ?

    බුදුහාමුදුරුවොත් බෙහෙත් ගත්තේ ජීවකගෙන් නේ.