සත්‍යය ආදර කථාවක්......

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සත්‍යය ආදර කථාවක්......

    හදවතට වදින කථාවක්
    net 1එන් හොයා ගත්තේ...:):lol:
    Repost 1ක්නම් සොරි වේවා......:sorry::oo:

    කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කරා... හැබැයි කවදාවත්ම කොල්ල කෙල්ලට කිව්වේ නැ ඒ ගැන ... දවසක් මේක කෙල්ලට කියන්න හිතාගෙන පාන්දර 1ට විතර I LOVE YOU කියල ටයිප් කරලා SEND කර .. ටික වෙලවකට පස්සේ මැසේජ් එකක් අවා .. කොල්ල ඒ මැසේජ් එක උදේටම බලනව කියල හිතාගෙන නිදාගත්තා ... උදේ කොල්ල මැසේජ් එක බලලා හොදටම කලකිරුන මැසේජ් එකේ තිබ්බේ මෙන්න මෙහෙමයි
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    Dear Customer Your account balance is Zero Please recharge...... :lol::lol::lol::oo:


    balance-recharge.jpg



    හොඳනම් සලකලා යන්න හොඳේ........ :):yes::)
    BUMP 1කුත් දාලම යන්න.......:)
     
    Last edited: