කාශ්‍යප බුදුන් විසින් තමයි ලංකාවතාර සූත්‍රය රාවණා රජුට දේශනා කරලා තියෙන්නේ. ඒ කරුණ නම් නිවැරදී.
ඔහු කියන්නේ සෑම බුදුවරයෙක්ම සමන්තකූටයේදී(සමනල කන්දෙදි) එකම රාවණා රජුට (ඒ සෑම ආත්මවලදී ඔහු ලංකාවේ රජු) ලංකාවතාර සූත්‍රය දේශනා කරන්ට යෙදුන බව. ස්විල්ලක් පාපිල්ලක් නෑර. ඒ සෑම බුදු කෙනෙකුම දේශනා කරන්නේ එකම සත්‍යක් නිසාළු.
ඔහු මෛත්‍රීය බුදුන් නම්, ඒ ගාථාව දේශනා කළ යුත්තේ ඒ රාවණා රජුටමයි. දැන් අපේ රටේ රජකරන්නේ ඉතින් මහින්ද මාමනේ. ඔහු කියනවා මහින්ද මාමා යනු එදා හිටිය රාවණා රජුමයි කියලා. එක පාරක් මහින්ද මාමාව හම්බ වෙලා තියෙනවලු. සමනල කන්දෙදි දෙන්න සෙට් උනොත්
බඩුම තමයි. එහෙම උනොත් මම පිළිගන්නවා මේක :-http://satyagaveshi.blogspot.com/2011/05/blog-post_10.html?fb_comment_id=fbc_10150576639880394_22745935_10150686324175394#f229ae8674[ඒත් ඒ තැනැත්තා කියන හැමදේම නම් පිළිගන්න පුලුවන් කියල මම කිව්වේ නෑ]

Last edited:
