












ජීවිතයට අමතක කල නොහැකි දැ ජීවිතයත් සමඟ කවදා හෝ වැලලී යනු නියතය...
ආදරයේදී වරෙක සත්‍යය අපිව ඉදිරියටම ඇදගෙන යනවා..හුඟක් වෙලාවලදී බාගෙට ඇදන් ගිහින් නොසිතූ ලෙස අපෙන් සත්‍යය වසන් වෙනවා....
දරාගන්න බැරි ඒ මොහොත තමයි ඔබ පදවැලකින් මෙලෙස ජීවමාන කරල තියෙන්නේ..
අපුරු කාව්‍ය සංග්‍රහයක්..
ඔබට ජය....

"නමුදු අතැඟිල්ලක් දිගුකොට
නුඹ වැරදි යැයි කීමට
මා සිත රුදුරු නොවෙයි..."
"අහිමි විජිතයක
සත්‍ය බව දැන දැනම
නුඹවම පතමින්
රැඳුනු එක
මගේ වරදයි..."
මෙන්න මේ තැන් මෙහෙම වෙනස් වුනානන් හොඳයි කියල මට හිතුනා..එතකොට වචන වල ගලාගෙන යෑම හොඳයි කියල හිතෙන්නෙ නැද්ද ඔයාට?
ලස්සනයි...තවත් ලියන්න...
etakaota lassanai. waradi penwala dunnata thanks bro 
හෙ හෙ දැන් දියුණුයිනේ කෙල්ල![]()




Kiyanna dheyak ithuru welaa naha,okkomala kiyala iwarai.thani wachanayakin kiyannam..---- "hithata dhanuna.."![]()


It looks gr8!! nicely written.. keep it up wish u all the best sis!!
it seems to be twilight new moon film another version.. good job!!

harima lassanai....

lassanai akkiye.......tawa liyamu............
liyamu liyamu tawa


තමන් පතන ආදරය තමන්ට හිමිනැති බව සිතුනත් දැනුනත්, හදවත ඒක තේරුම් ගන්නේ නැති තරම්.
දිගටම ලියන්න....



meka ehema deyak gana neme aiye
Adaraya tamanta himi bawa danunath andakaraye walaluna rahas wedana widina a adarayak
wedana widinna tiyana baya nizama e adaraya atha harinna darana prayanthayak

