.:: සත්‍යය සැඟව ඇත ::. (Truth Is Out There)

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
.:: සත්‍යය සැඟව ඇත ::. (Truth Is Out There)

16h4z61.jpg


PS : Thanks Kasun1986 aiya For GFX
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවිතයට අමතක කල නොහැකි දැ ජීවිතයත් සමඟ කවදා හෝ වැලලී යනු නියතය...

ආදරයේදී වරෙක සත්‍යය අපිව ඉදිරියටම ඇදගෙන යනවා..හුඟක් වෙලාවලදී බාගෙට ඇදන් ගිහින් නොසිතූ ලෙස අපෙන් සත්‍යය වසන් වෙනවා....

දරාගන්න බැරි ඒ මොහොත තමයි ඔබ පදවැලකින් මෙලෙස ජීවමාන කරල තියෙන්නේ..

අපුරු කාව්‍ය සංග්‍රහයක්..

ඔබට ජය....
 
Last edited:

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    "නමුදු අතැඟිල්ලක් දිගුකොට
    නුඹ වැරදි යැයි කීමට
    මා සිත රුදුරු නොවෙයි..."

    "අහිමි විජිතයක
    සත්‍ය බව දැන දැනම
    නුඹවම පතමින්
    රැඳුනු එක
    මගේ වරදයි..."

    මෙන්න මේ තැන් මෙහෙම වෙනස් වුනානන් හොඳයි කියල මට හිතුනා..:rofl:එතකොට වචන වල ගලාගෙන යෑම හොඳයි කියල හිතෙන්නෙ නැද්ද ඔයාට?:rolleyes:
    ලස්සනයි...තවත් ලියන්න...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    It looks gr8!! nicely written.. keep it up wish u all the best sis!!
    it seems to be twilight new moon film another version.. good job!!