සත්‍යා

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සත්‍යා ඊයේ හුචස් ගාලා ඉවරවුනා නේද
    කූඹියෝ, තණමල්විල කොල්ලෙක් ඉවරවුනාට පස්සේ තිබ්බ හයිප් එක වගේ එකක් නෑ නේ
    කවුරුත් බලලා නැද්ද
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    i watched.. eke sanjaya ta inna actor is my classmate at school.. matath hithaganna baha ending eka.... they have trimmed the episodes i guess for some reason...
     
    • Wow
    Reactions: Challenger SRT8

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    නෑ පටන් ගන්න කොටම ක්ව්ව කොටස් 46 තියෙන්නෙ කියල..
    කට්ටිය කියල තියෙන්නෙ නාමල් ජයසිංහගෙ ස්ටයිල් එක කියල මෙහෙම ඉවර කරන එක, සහෝදරය ඉවර උනෙත් මෙහෙම ,,
    අරුන් දෙන්නට කෙල උනා වෙන්නත් පුලුවන්..ඇමති එක්ක හැප්පෙන්න ගිහින්
     
    Hotpie

    Active member
  • Nov 21, 2020
    121
    155
    43
    The drama just trying to push JVP narratives & goals throughout the the story.
    they talk about corruption,abuse of power to island minded sri lankans & finally failed to deliver it through the drama.

    in 2000's JVP had street drama crew to bring their ideology.
    Now they have stepped up their game to new level by investing in main stream television channel's prime time dramas.

    Ex. Drama - Derana's Podu,ITN's Sathya
    Ex. Actors - Kalana Gunasekara, Thumindu Dodantenna, Jagath Manuwarna

    These dramas & actors are their puppets who work for them don't believe everything you watch!
     
    gonfun

    Well-known member
  • Apr 27, 2018
    396
    250
    63

    JVP da mokakda danne nan na ban.. asadaraneta wirudda wenna kiyanna ekanan mama waradak dakinne na. Mama kathakaranne me drama eka gena. Uba kiyala thiyana politics wath oya naluwo genawath nemei..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔතනින් එහාට පෙන්නන්න දෙයක් නෑ. උන් දිගටම ගේම ගහනවා කියලා අපිට හිතාගන්න තියෙන්නේ. ඇත්තටම ඔය වගේ සෙට් එකක් ඉන්නවනම් හොරකම් කරන එවුන්ට ගේම දෙන්න රට කොච්චර හැදිලද ?
    රජයේ මාධ්‍යක යන නිසා වැඩි සෙල්ලම් දාන්නත් බෑනේ .මට මතකයි ගිණි අවි සහ ගිණි කෙළි එකනම් එක පාරට ඉවර කරන්න උනා මොකක් හරි බලපෑමක් ආපු නිසා.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    The drama just trying to push JVP narratives & goals throughout the the story.
    they talk about corruption,abuse of power to island minded sri lankans & finally failed to deliver it through the drama.

    in 2000's JVP had street drama crew to bring their ideology.
    Now they have stepped up their game to new level by investing in main stream television channel's prime time dramas.

    Ex. Drama - Derana's Podu,ITN's Sathya
    Ex. Actors - Kalana Gunasekara, Thumindu Dodantenna, Jagath Manuwarna

    These dramas & actors are their puppets who work for them don't believe everything you watch!

    ජෙප්පන්ටත් නොන්ඩි දාපු සින් එකක්
     
    • Like
    Reactions: Challenger SRT8

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    නෑ මචෝ..
    හිතන්න දෙයක් තියල ඉවර කලා. ඒකෙන් තමයි කතාවෙ වටිනාකම තියෙන්නෙ.

    ඇමති කෙනෙක් කියන්නෙ දම්වැලේ අන්තිම පුරුක.
    එතනින් එහාටත් ගේම ගහනව පෙන්නුවොත් දෙමළ ෆිලුමක් වගේ වෙනව (එකෙක් ගිහින් හමුදාවකට නෙලල එන වීර මානසිකත්වය)

    ඇමතිගෙන් මැරුම්කනව පෙන්නුවොත්, මුලු කතාවම පච වෙනව.