මේ මොකක්ද මේ සීන් එක ?? පාඨලියව ඇරස් කරපු එකටද
ඔව් බං, පාටලි CCTV මකලා, driver මාරු කරලා මට්ටු වෙලා ඉද්දිත් මුං අතල් දෙනවා.

ඔහොම කරන එක හොදයි අප්ප්‍රේල් මහ බැතිවරණය එනවනෙ මිනිස්සුන්ට හරිම ලේසියි, පාස්කු බෝම්බ ගස්සල මිනි මරපු උන් ඒවට මීක් නොකියුවට මේන්න කොල්ලෙක් හප්පල අබ්බගාත කරපු එකා වෙනුවෙන් පහන් අරන් .. දැන් කට්ටිය මෙතන ඉන්න අයට බනිනව
රනිල් මෙතන නෑ
ඒ කියන්නෙ රනිල්ගෙ හොඳ කියනවද ?
ඔය බනින්නෙ සත්‍ය ක්‍රියාවට නෙමේ මෙයාල එක්ක තියෙන වෙන වෛරෙකට
රටේ මහජනතාව දේශපාලඥයන්ගෙ හොඳ දකින්න පුරුදු නොවෙන තාක් කල් රටක් දියුණු වෙන්නෙ නැහැ.

ranli rata giya niwaduwata.![]()
දැන් කට්ටිය මෙතන ඉන්න අයට බනිනව
රනිල් මෙතන නෑ
ඒ කියන්නෙ රනිල්ගෙ හොඳ කියනවද ?
ඔය බනින්නෙ සත්‍ය ක්‍රියාවට නෙමේ මෙයාල එක්ක තියෙන වෙන වෛරෙකට
රටේ මහජනතාව දේශපාලඥයන්ගෙ හොඳ දකින්න පුරුදු නොවෙන තාක් කල් රටක් දියුණු වෙන්නෙ නැහැ.
[/B][/COLOR]
රටේ මහජනතාව දේශපාලඥයන්ගෙ හොඳ දකින්න පුරුදු නොවෙන තාක් කල් රටක් දියුණු වෙන්නෙ නැහැ.
[/B][/COLOR]
patta balli mata kiyapan balanna deshapalakayekge hodak thiyada kiyala issella
ane huke ubata keeyak gewanawada ban kade yanawata?? ubage job eka okada
හරි රනිල්වම ඕනෙ නෑ. මංගලව ගන්නකො. ඌ ලංකාවෙනෙ. ඒත් මෙතන නෑනෙ. කෝ කිසිම කෙනෙක් ඒ ගැන හොඳක් කියනවද ?
හරි රනිල්වම ඕනෙ නෑ. මංගලව ගන්නකො. ඌ ලංකාවෙනෙ. ඒත් මෙතන නෑනෙ. කෝ කිසිම කෙනෙක් ඒ ගැන හොඳක් කියනවද ?