සත්‍ය-ක්‍රියාව

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    සත්‍ය-ක්‍රියාව

    අද!!!!!

    image_2d1e11a418.jpg

    image_f2b2b0208e.jpg

    එදා අප්‍රියෙල් 21!!!!!

    1558769326_775730_hirutvblog_20.jpg

    පාස්කු දවසේ 300 මැරෙද්දි මුං කොහොද හිටියේ, හිනා වෙවි මද්ය සාකච්චා තිබ්බා.:angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මොකක්ද මේ සීන් එක ?? පාඨලියව ඇරස් කරපු එකටද
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    මේ මොකක්ද මේ සීන් එක ?? පාඨලියව ඇරස් කරපු එකටද

    ඔව් බං, පාටලි CCTV මකලා, driver මාරු කරලා මට්ටු වෙලා ඉද්දිත් මුං අතල් දෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බං, පාටලි CCTV මකලා, driver මාරු කරලා මට්ටු වෙලා ඉද්දිත් මුං අතල් දෙනවා.

    :yes::yes: ඔහොම කරන එක හොදයි අප්ප්‍රේල් මහ බැතිවරණය එනවනෙ මිනිස්සුන්ට හරිම ලේසියි, පාස්කු බෝම්බ ගස්සල මිනි මරපු උන් ඒවට මීක් නොකියුවට මේන්න කොල්ලෙක් හප්පල අබ්බගාත කරපු එකා වෙනුවෙන් පහන් අරන් ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    යකෝ සත්‍ය ක්‍රියා කරන්නෙ මොන ගුණාංගය ගැන මෙනෙහි කරලද මුන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් කට්ටිය මෙතන ඉන්න අයට බනිනව
    රනිල් මෙතන නෑ
    ඒ කියන්නෙ රනිල්ගෙ හොඳ කියනවද ?
    ඔය බනින්නෙ සත්‍ය ක්‍රියාවට නෙමේ මෙයාල එක්ක තියෙන වෙන වෛරෙකට
    රටේ මහජනතාව දේශපාලඥයන්ගෙ හොඳ දකින්න පුරුදු නොවෙන තාක් කල් රටක් දියුණු වෙන්නෙ නැහැ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් කට්ටිය මෙතන ඉන්න අයට බනිනව
    රනිල් මෙතන නෑ
    ඒ කියන්නෙ රනිල්ගෙ හොඳ කියනවද ?
    ඔය බනින්නෙ සත්‍ය ක්‍රියාවට නෙමේ මෙයාල එක්ක තියෙන වෙන වෛරෙකට
    රටේ මහජනතාව දේශපාලඥයන්ගෙ හොඳ දකින්න පුරුදු නොවෙන තාක් කල් රටක් දියුණු වෙන්නෙ නැහැ.

    ranli rata giya niwaduwata.:rofl::rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ranli rata giya niwaduwata.:rofl::rofl::rofl:

    හරි රනිල්වම ඕනෙ නෑ. මංගලව ගන්නකො. ඌ ලංකාවෙනෙ. ඒත් මෙතන නෑනෙ. කෝ කිසිම කෙනෙක් ඒ ගැන හොඳක් කියනවද ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් කට්ටිය මෙතන ඉන්න අයට බනිනව
    රනිල් මෙතන නෑ
    ඒ කියන්නෙ රනිල්ගෙ හොඳ කියනවද ?
    ඔය බනින්නෙ සත්‍ය ක්‍රියාවට නෙමේ මෙයාල එක්ක තියෙන වෙන වෛරෙකට
    රටේ මහජනතාව දේශපාලඥයන්ගෙ හොඳ දකින්න පුරුදු නොවෙන තාක් කල් රටක් දියුණු වෙන්නෙ නැහැ.

    රටේ මහජනතාව දේශපාලඥයන්ගෙ හොඳ දකින්න පුරුදු නොවෙන තාක් කල් රටක් දියුණු වෙන්නෙ නැහැ.[/QUOTE]

    patta balli mata kiyapan balanna deshapalakayekge hodak thiyada kiyala issella
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    [/B][/COLOR]

    රටේ මහජනතාව දේශපාලඥයන්ගෙ හොඳ දකින්න පුරුදු නොවෙන තාක් කල් රටක් දියුණු වෙන්නෙ නැහැ.

    patta balli mata kiyapan balanna deshapalakayekge hodak thiyada kiyala issella[/QUOTE]

    උඹල වගේ උන් ගැන තමා මම කියන්නෙ. ඕනෙ මන්ද මානසික බූරුවෙක්ට තේරෙනව දේශපාලඥයො යම් සේවයක් කලේ නැත්තං අපි අද ජීවත් වෙන්නෙ දඩයම් කර කර මිනී මස් කකා කියල. අද මිනිස්සුන්ගෙ ජීවිත කොච්චර පහසු වෙලා තියෙනවද. free ambulance තියෙනව නිකං බෙහෙත් දෙනව නිදහස් අධ්‍යාපනය යකෝ රටේ මිනිස්සු බස් වල ගියෙ මරණ බයේ බෝම්බ පුපුරයි කියල. ත්‍රස්තවාදය ඉවර කරපු එක හොඳක් නෙමේද ? උඹල කවදාවත් ඒ හොඳ දැක්කද ? දේශපාලඥයො හොඳ 1000ක් කරද්දි එකෙක් කරන එක වැරැද්දක් අල්ලගෙන රටේ ඉන්න සේරම මන්ත්‍රීවරුන්ට බනින එක උඹල කරන්නෙ. තනිකරම හිත් ද්වේශයෙන් පිරිල. රට පාලනය වෙන ඉහලම යාන්ත්‍රණය දිහා උඹල දකින්නෙම කැකෑරෙන වෛරයකිං. ඉතිං රට ගැන පැහැදිලි අවබෝධයක් ලබන්න පුලුවන්ද උඹලට ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    [/B][/COLOR]

    patta balli mata kiyapan balanna deshapalakayekge hodak thiyada kiyala issella

    උඹල වගේ උන් ගැන තමා මම කියන්නෙ. ඕනෙ මන්ද මානසික බූරුවෙක්ට තේරෙනව දේශපාලඥයො යම් සේවයක් කලේ නැත්තං අපි අද ජීවත් වෙන්නෙ දඩයම් කර කර මිනී මස් කකා කියල. අද මිනිස්සුන්ගෙ ජීවිත කොච්චර පහසු වෙලා තියෙනවද. free ambulance තියෙනව නිකං බෙහෙත් දෙනව නිදහස් අධ්‍යාපනය යකෝ රටේ මිනිස්සු බස් වල ගියෙ මරණ බයේ බෝම්බ පුපුරයි කියල. ත්‍රස්තවාදය ඉවර කරපු එක හොඳක් නෙමේද ? උඹල කවදාවත් ඒ හොඳ දැක්කද ? දේශපාලඥයො හොඳ 1000ක් කරද්දි එකෙක් කරන එක වැරැද්දක් අල්ලගෙන රටේ ඉන්න සේරම මන්ත්‍රීවරුන්ට බනින එක උඹල කරන්නෙ. තනිකරම හිත් ද්වේශයෙන් පිරිල. රට පාලනය වෙන ඉහලම යාන්ත්‍රණය දිහා උඹල දකින්නෙම කැකෑරෙන වෛරයකිං. ඉතිං රට ගැන පැහැදිලි අවබෝධයක් ලබන්න පුලුවන්ද උඹලට ? [/QUOTE]

    ane huke ubata keeyak gewanawada ban kade yanawata?? ubage job eka okada
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,579
    113

    ane huke ubata keeyak gewanawada ban kade yanawata?? ubage job eka okada

    මිනිස්සුන්ට දේශපාලකයන්ගෙ හරි වැරදි දෙකම පේන්නෙ නැත්නම් වැඩිපුර හොඳ කරන දේශපාලකය හොයාගන්න වෙන්නෙ නෑනෙ ඔක්කොම එකයි මට මොකක් හරි වාසියක් ගන්න පුළුවන් මූ දිනුවොත් කියල වැඩිපුර හොඳ කරපු දේශපාලකය අත ඇරල පරම්පරාවෙන් චන්දෙ දෙන පක්ෂෙටම දීල දානව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි රනිල්වම ඕනෙ නෑ. මංගලව ගන්නකො. ඌ ලංකාවෙනෙ. ඒත් මෙතන නෑනෙ. කෝ කිසිම කෙනෙක් ඒ ගැන හොඳක් කියනවද ?

    මoගල ගියෙ රනිලටත් කලින්, පොනිල නම් ජනවාරි මුල එනව ඒත් මoගලය එන්නෙ පෙබරවාරි මුල.
    ..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    හරි රනිල්වම ඕනෙ නෑ. මංගලව ගන්නකො. ඌ ලංකාවෙනෙ. ඒත් මෙතන නෑනෙ. කෝ කිසිම කෙනෙක් ඒ ගැන හොඳක් කියනවද ?

    හරි දැන් බොට මොකක්ද වෙන්න ඕන...
    කොල්ලෙක්ව හප්පලා අබ්බගාත කරලා අධිකරණය නොමග යවලා රාජ්‍ය දේපල අවභාවිතා කරලා තග් සීන් දාලා.... ඒක සාධාරණයි කියලා කියන්න තරන් පිරිසක් ඉන්න පක්ෂයක කාවද හොදයි කියන්න පුලුවන්...