සත්‍ය~දැනගමු~මුලාවෙන්~මිදෙමු

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
BUDDHA_GOLD_by_VISHNU108.gif

බුදුසසුන බැබලේවා

v3jbte.jpg.jpg

බුදුසසුන බැබලේවා!!!
 
Last edited:

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මේවා දකිද්දී හිතට මාර දුකක් දන්නේ කියලා වැඩක් නැ.අපේ මිනිස්සුන්ටත් පිටින් එන ඕනෑම දෙයක් වටිනවා.ඒත් අපේ දේවල් ආරක්ෂා කරගන්න උවමාවක් නැහැ.අපි කරන්න ඕන මචං වෙන කාගෙවත් ආගම වලට බනින්නේ නැතුව අපේ දේවල් රැක ගන්න ඕනි. බුදු සරණින් හැමදේම හොදට වෙඉ කියලා හිතනවා.උබටත් බුදු සරණයි :)

ඔව් යාලු අපේ අය පිටින් එන ඕනෙම කුණුගොඩක් කරගහනවා.අපි හරියට එන්නවනම් අපෙ දේවල් විනාස වෙන්නේ නෑ.

ඔයාටත් තෙරුවණ් සරණයි!!!
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මේ ගෞතම බෞද්ධ රාජ්ජයයි....
ඔයාට පිං සිද්ධ වෙනව යාළුවා....
1.gif

මම දැකපු හොදම පෝස්ට් එක
11.gif

+8
11.gif


ඔයාටත් තෙරුවණ් සරණයි!!!
 

theekshana777

Member
Jul 20, 2007
274
87
0
colombo
ගොඩක් පින් යාළුවා මේ කරන සේවයට. අපේ බුදු දහම හරිම වේගයෙන් මිත්‍යා දෘෂ්ටිකයෝ නිසා විනාශ වෙනවා, මේක නෙති කරන්න අපි පුළුවන් තරම් උත්සහ ගමු මම මේක දන්නා හැමෝන්ටම යවන්නම්
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්




බුදුසසුන බැබලේවා.සියලු සතුන් මිත්‍යදෘෂ්ඨියෙන් මිදි උතුම්වූ නිර්වාණ අවබෝධය සාක්ෂත් කිරීමට හේතු වාසනා ලැබේවා!!!
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
4795273.jpg

හොද වැඩක් මචන්

මේ විදියටම මිනිස්සුන්ව දැනුවත් කරපන් දිගටම

මිත්‍යාවෙන් මිනිසුන්ව මුදවා ගෙන සත්‍ය කරුණු මිනිසුන්ට කියාදෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා.

 
  • Like
Reactions: inranasingha

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
ගොඩක් පින් යාළුවා මේ කරන සේවයට. අපේ බුදු දහම හරිම වේගයෙන් මිත්‍යා දෘෂ්ටිකයෝ නිසා විනාශ වෙනවා, මේක නෙති කරන්න අපි පුළුවන් තරම් උත්සහ ගමු මම මේක දන්නා හැමෝන්ටම යවන්නම්

අපිට කරන්න පුළුවන් හොදම සේවය තාම මෙ මිත්‍යාවෙන් අපේ උතුම් රට මුදා ගන්න එක.
පුළුවන් හැමෝටම බෙදා දීලා ඒ උතුම් පිංකම කරන්න යාළු..:):):)

බුදු සරණයි!!!