Sadu
Sadu
Sadu
Me Guthama Buddha Rajjayai...
Mewan Mithyawan melowin thuran wewa....
මේවා දකිද්දී හිතට මාර දුකක් දන්නේ කියලා වැඩක් නැ.අපේ මිනිස්සුන්ටත් පිටින් එන ඕනෑම දෙයක් වටිනවා.ඒත් අපේ දේවල් ආරක්ෂා කරගන්න උවමාවක් නැහැ.අපි කරන්න ඕන මචං වෙන කාගෙවත් ආගම වලට බනින්නේ නැතුව අපේ දේවල් රැක ගන්න ඕනි. බුදු සරණින් හැමදේම හොදට වෙඉ කියලා හිතනවා.උබටත් බුදු සරණයි![]()
මේ ගෞතම බෞද්ධ රාජ්ජයයි....
ඔයාට පිං සිද්ධ වෙනව යාළුවා....![]()
මම දැකපු හොදම පෝස්ට් එක![]()
+8![]()
nodanna hugak deval igena gaththa.godak pin
ගොඩක් පින් යාළුවා මේ කරන සේවයට. අපේ බුදු දහම හරිම වේගයෙන් මිත්යා දෘෂ්ටිකයෝ නිසා විනාශ වෙනවා, මේක නෙති කරන්න අපි පුළුවන් තරම් උත්සහ ගමු මම මේක දන්නා හැමෝන්ටම යවන්නම්


