සත්‍ය දේ සැගවීම
දිනක් ලෝක මෝටර් රථ ධාවන තරගයකට ඉදිරිපත් වූයේ ඇමරිකාවත් රුසියාවත් පමණි. එයින් ඇමරිකන් ඉදිරියෙන් පැමිණ ජයග්‍රහණය අත් කරගන්නා ලදි. එම සිද්දිය පසුදින පුවත් පත් වල පල වූයේ මෙසේය.
සත්‍ය වසන් කිරීම

ඊයේ පැවති ලොක මෝටර් රථ ධාවන තරගයෙදි රුසියාව පහසුවෙන් දෙවන ස්ථානය ලබා ගන්නා ලදි. ඇමරිකන් රථය පැමිණියේ අවසානයට පැමිණි රථයට ඉදිරියෙනි.
සත්‍ය වසන් කිරීම