Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සත්ය යනු කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්වාසයෙන් යුත් පුද්ගලයෙකු තම විශ්වාසයෙහි පවතින දුර්වලකම නිසා වරදක් කළ හැක. නමුත් ඔහුව එම වැරදි ක්රියාවෙන් මුදවා අල්ලාහ් ඉදිරියට ඔහු රැගෙන ගොස්, නීතියෙන් පනවා ඇති ද~ුවම් ලැබීමට සලස්සන්නේ කුමක්ද? සැබවින්ම සත්ය නම් උසස් ගුණාංගය හැර වෙන කිසිවක් නැත. එම සත්ය නැත්නම් ඔහු නිවැරදි මගට යළි හැරෙන්නේ නැත. එබැවින් සත්ය නම් ගුණාංගය මිනිසා නිවැරදි මාර්ගයෙහි සිටීමට ඉතා අවශ්ය කරුණකි. එය විශ්වාසයෙහි මූලික ගුණාංගයක් වශයෙන්ද අල්කුර්ආනය විස්තර කරයි. ශ.ද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් විශ්වාසවන්තයින්ට මෙසේ අණකර සිටි.

—විශ්වාසවන්තයිනි, අල්ලාහ්ට බියවනු තවද සත්යවන්තයින් සමග එක්ව සිටිනු˜ (ශ. අල්කුර්ආනය 9: 119).

බොරු කාරයින් සමග ඔබ ආශ්රය නොකර යුතුයි. ඔවුන් සමග ආශ්රය කිරීමෙන් හෝ එම නීච ගුණාංගය ඔබට නොවැළඳිය යුතුයි. සත්ය වන්තයින් සමග ආශ්රය කරන්න, මන්ද කෙනෙකු තුළ සත්ය නම් ගුණාංගය පිහිටි තිඛෙන විට වෙනත් සියළු උසස් ගුණාංගයන් ඔහු තුළ පවතිනවාට කිසිදු සැකයක් නැත. එය එම මිනිසා කෙරෙහි ආකර්ශනීය භාවයක් ඇති කරයි. එම මිනිසාගේ සෑම කි්රයාවක්ම අවදානය කිරීමට අප දිරිගන්වයි. ඔහු ආශ්රය කිරීමටත් එය මග විවර කරය.ි නමුත් මුසාවත් සමග ජීවත්වන්නන් සමග ආශ්රය පවත්වන විට එම පහත් ගුණාංගයන් අපවත් ආක්රමණය කරනු ඇත.

එබැවිනුයි —විශ්වාසවන්තයිනි අල්ලාහ්ට බියවනු තවද සත්යවන්තයින් සමග එක්ව සිටිනු˜ (ශ. අල්කුර්ආනය 9: 119). යනුවෙන් අල්ලාහ් උපදෙස් කරන්නේ.

සත්ය යන ගුණාංගය මුළුමනින් අපි අවබෝධ කරගන්නේ නම්, එය අප සිතත් සමග සාමකාමීව, කිසිදු දෙගිඩියාවකින් තොර, අසහනකාරි මානසිකත්වයකින් තොර ජීවත් වීම යනු කිව හැක. සත්ය නම් ගුණාංගයත් සමග කෙනෙකු ජීවත් වීමට මෙයයි අර්ථය. අප සිතට විරුද්ධව අපි කටයුතු නොකළ යුතුයි. සිතත් සමග සටන් කාමි තත්ත්වයක් ඇති කර එයට එරෙහිව කටයුතු නොකර යුතුයි. අපි සෑම අවස්ථාවකම අප සිතත් සමග සිටිය යුතුයි. තම සිතත් සමග සාමකාමීව සිටිය යුතුයි. මිනිසෙකු සෑම අවස්ථාවේදීම තමන්ට සමීපව තබා ගන්නේ තමන්ගේ සිතයි. එම සිතත් සමග ජීවත් වීමට සමහරුන්ට අසීරු වෙයි. ඔවුන් කව්රුන්දැයි ඔබට දන්නවාද?

ඔවුන්ගේ සිත් තුළ විවිධ අර්බුදයන් ඇත. එම අර්බුදයන් ඔවුන් විසින්ම මතු කරගන්නා ලදි. ගනු දෙනු තුළින් විවිධ ප්රායෝගික ප්රශ්න මතු කරගනිති. විශ්වාසය පලූදුවන ආකාරයට ඔවුන් කටයුතු කරති. පොරොන්දු දී එය කඩකර විවිධ ප්රශ්න මතු කරගනිති. යමක් ලබාගන්නා විට එය යළි ලබාදීමේ අරමුණකින් තොර ලබාගනිමින් ප්රශ්න මතු කර ගනිති. යමක් ලබාගන්නා විට එය යළි ලබා දීමේ කිසිදු අදහසක් ඔවුන් තුළ නැත.

මෙසේ දෛනික ජීවිතයෙහි විවිධ අවස්ථාවන්හි සිතට විරුද්ධව කටයුතු කරමින් අර්බුද මතු කරගනිති. මෙවැනි විවිධ අසහනකාරි තත්ත්වයන් මැද්දේ මිනිසා තම සිතත් සමග තනිව සිටින විට ඔහුට මහත් පීඩනයක් ඇති වෙයි. එවැනි තත්ත්වයක් තුළ ඔහු තමන්ව අමතක කිරීමට උත්සහ කරයි. තමන් සමග සිටින තම සිත ඔහුට පාලනය කිරීමට නොහැකි වෙයි. මෙම තත්ත්වය අමතක කිරීම සඳහා රූපවාහිනි යන්ත්රය, ගුවන් විදුලිය, නැතහොත් මිත්රයෙකුගෙ පිහිට ඔහු සොයන්න පටන් ගනි. නැතහොත් සුරා සැල්, රාති්ර සමාජ ශාලා, මත් ද්රව්ය, මත් පැන්හි පිහිට සොයා තමන් අමතක කිරීමට වෙර දරයි. මන්ද ඔහුට තම සිත සමග තනිව ජීවත් වීමට නොහැක. මෙසේ ඔහු තුළ ඔහු මහත් අර්බුදයක් මතු කරගෙන ඇත.

මෙවැනි ඛේදනීය තත්ත්වයකට මිනිසාට මුහුණ දීමට සිදුවූයේ ඔහු තම සිතට විරුද්ධ ජීවිතයක් ගත කිරීමට පටන් ගැනීමයි. ඔහුගේ සිත මුළුමනින් වනසා එයට විරුද්ධව ජීවත් වීම පහසු කාර්්යයක් නොවේ. මන්ද සෑම මොහොතකම, සෑම නිමේෂයකම ඔහුත් සමග ජීවත් වන ඔහුගේ සිතට විරුද්ධව කටයුතු කරන විට යහපත් ජීවිතයක් ගත කිරීම යනු මුලාවක් පමණි.

ඉස්ලාම් දහම මිනිසෙකුට ලබාදෙන මහගු දායාදයක් නම් අධ්යාත්මික සැනසීමයි. මෙම සැනසීමට සාපේකෂව වෙනත් කිසිදු සම්පතක් මෙම විශ්වයෙහි නොමැත. ජීවිතයෙහි සැනසීමක් නැත්නම් ඇයි මෙම ජීවිතය? යනු දුක් සුසුම් හෙළන බොහෝ අය අපි දකිමු. අධ්යාත්මික සැනසීම සඳහා ඉස්ලාම් පෙන්වන මග කෙතරම් අපූරුද..

[QUOTE="sirajstc, post: 7615049, member: 91140"] [SIZE=3]විශ්වාසයෙන් යුත් පුද්ගලයෙකු තම විශ්වාසයෙහි පවතින දුර්වලකම නිසා වරදක් කළ හැක. නමුත් ඔහුව එම වැරදි ක්රියාවෙන් මුදවා අල්ලාහ් ඉදිරියට ඔහු රැගෙන ගොස්, නීතියෙන් පනවා ඇති ද~ුවම් ලැබීමට සලස්සන්නේ කුමක්ද? සැබවින්ම සත්ය නම් උසස් ගුණාංගය හැර වෙන කිසිවක් නැත. එම සත්ය නැත්නම් ඔහු නිවැරදි මගට යළි හැරෙන්නේ නැත. එබැවින් සත්ය නම් ගුණාංගය මිනිසා නිවැරදි මාර්ගයෙහි සිටීමට ඉතා අවශ්ය කරුණකි. එය විශ්වාසයෙහි මූලික ගුණාංගයක් වශයෙන්ද අල්කුර්ආනය විස්තර කරයි. ශ.ද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් විශ්වාසවන්තයින්ට මෙසේ අණකර සිටි.[/SIZE] [SIZE=3]—[COLOR=#008000]විශ්වාසවන්තයිනි, අල්ලාහ්ට බියවනු තවද සත්යවන්තයින් සමග එක්ව සිටිනු˜ [/COLOR](ශ. අල්කුර්ආනය 9: 119).[/SIZE] [SIZE=3]බොරු කාරයින් සමග ඔබ ආශ්රය නොකර යුතුයි. ඔවුන් සමග ආශ්රය කිරීමෙන් හෝ එම නීච ගුණාංගය ඔබට නොවැළඳිය යුතුයි. සත්ය වන්තයින් සමග ආශ්රය කරන්න, මන්ද කෙනෙකු තුළ සත්ය නම් ගුණාංගය පිහිටි තිඛෙන විට වෙනත් සියළු උසස් ගුණාංගයන් ඔහු තුළ පවතිනවාට කිසිදු සැකයක් නැත. එය එම මිනිසා කෙරෙහි ආකර්ශනීය භාවයක් ඇති කරයි. එම මිනිසාගේ සෑම කි්රයාවක්ම අවදානය කිරීමට අප දිරිගන්වයි. ඔහු ආශ්රය කිරීමටත් එය මග විවර කරය.ි නමුත් මුසාවත් සමග ජීවත්වන්නන් සමග ආශ්රය පවත්වන විට එම පහත් ගුණාංගයන් අපවත් ආක්රමණය කරනු ඇත.[/SIZE] [SIZE=3]එබැවිනුයි —විශ්වාසවන්තයිනි අල්ලාහ්ට බියවනු තවද සත්යවන්තයින් සමග එක්ව සිටිනු˜ (ශ. අල්කුර්ආනය 9: 119). යනුවෙන් අල්ලාහ් උපදෙස් කරන්නේ.[/SIZE] [SIZE=3]සත්ය යන ගුණාංගය මුළුමනින් අපි අවබෝධ කරගන්නේ නම්, එය අප සිතත් සමග සාමකාමීව, කිසිදු දෙගිඩියාවකින් තොර, අසහනකාරි මානසිකත්වයකින් තොර ජීවත් වීම යනු කිව හැක. සත්ය නම් ගුණාංගයත් සමග කෙනෙකු ජීවත් වීමට මෙයයි අර්ථය. අප සිතට විරුද්ධව අපි කටයුතු නොකළ යුතුයි. සිතත් සමග සටන් කාමි තත්ත්වයක් ඇති කර එයට එරෙහිව කටයුතු නොකර යුතුයි. අපි සෑම අවස්ථාවකම අප සිතත් සමග සිටිය යුතුයි. තම සිතත් සමග සාමකාමීව සිටිය යුතුයි. මිනිසෙකු සෑම අවස්ථාවේදීම තමන්ට සමීපව තබා ගන්නේ තමන්ගේ සිතයි. එම සිතත් සමග ජීවත් වීමට සමහරුන්ට අසීරු වෙයි. ඔවුන් කව්රුන්දැයි ඔබට දන්නවාද?[/SIZE] [SIZE=3]ඔවුන්ගේ සිත් තුළ විවිධ අර්බුදයන් ඇත. එම අර්බුදයන් ඔවුන් විසින්ම මතු කරගන්නා ලදි. ගනු දෙනු තුළින් විවිධ ප්රායෝගික ප්රශ්න මතු කරගනිති. විශ්වාසය පලූදුවන ආකාරයට ඔවුන් කටයුතු කරති. පොරොන්දු දී එය කඩකර විවිධ ප්රශ්න මතු කරගනිති. යමක් ලබාගන්නා විට එය යළි ලබාදීමේ අරමුණකින් තොර ලබාගනිමින් ප්රශ්න මතු කර ගනිති. යමක් ලබාගන්නා විට එය යළි ලබා දීමේ කිසිදු අදහසක් ඔවුන් තුළ නැත.[/SIZE] [SIZE=3]මෙසේ දෛනික ජීවිතයෙහි විවිධ අවස්ථාවන්හි සිතට විරුද්ධව කටයුතු කරමින් අර්බුද මතු කරගනිති. මෙවැනි විවිධ අසහනකාරි තත්ත්වයන් මැද්දේ මිනිසා තම සිතත් සමග තනිව සිටින විට ඔහුට මහත් පීඩනයක් ඇති වෙයි. එවැනි තත්ත්වයක් තුළ ඔහු තමන්ව අමතක කිරීමට උත්සහ කරයි. තමන් සමග සිටින තම සිත ඔහුට පාලනය කිරීමට නොහැකි වෙයි. මෙම තත්ත්වය අමතක කිරීම සඳහා රූපවාහිනි යන්ත්රය, ගුවන් විදුලිය, නැතහොත් මිත්රයෙකුගෙ පිහිට ඔහු සොයන්න පටන් ගනි. නැතහොත් සුරා සැල්, රාති්ර සමාජ ශාලා, මත් ද්රව්ය, මත් පැන්හි පිහිට සොයා තමන් අමතක කිරීමට වෙර දරයි. මන්ද ඔහුට තම සිත සමග තනිව ජීවත් වීමට නොහැක. මෙසේ ඔහු තුළ ඔහු මහත් අර්බුදයක් මතු කරගෙන ඇත.[/SIZE] [SIZE=3]මෙවැනි ඛේදනීය තත්ත්වයකට මිනිසාට මුහුණ දීමට සිදුවූයේ ඔහු තම සිතට විරුද්ධ ජීවිතයක් ගත කිරීමට පටන් ගැනීමයි. ඔහුගේ සිත මුළුමනින් වනසා එයට විරුද්ධව ජීවත් වීම පහසු කාර්්යයක් නොවේ. මන්ද සෑම මොහොතකම, සෑම නිමේෂයකම ඔහුත් සමග ජීවත් වන ඔහුගේ සිතට විරුද්ධව කටයුතු කරන විට යහපත් ජීවිතයක් ගත කිරීම යනු මුලාවක් පමණි.[/SIZE] [SIZE=3]ඉස්ලාම් දහම මිනිසෙකුට ලබාදෙන මහගු දායාදයක් නම් අධ්යාත්මික සැනසීමයි. මෙම සැනසීමට සාපේකෂව වෙනත් කිසිදු සම්පතක් මෙම විශ්වයෙහි නොමැත. ජීවිතයෙහි සැනසීමක් නැත්නම් ඇයි මෙම ජීවිතය? යනු දුක් සුසුම් හෙළන බොහෝ අය අපි දකිමු. අධ්යාත්මික සැනසීම සඳහා ඉස්ලාම් පෙන්වන මග කෙතරම් අපූරුද..[/SIZE]:) [CENTER][SIZE=3][URL="http://yayuthumaga.com/"][IMG]http://yayuthumaga.com/images/yayuthumaga-nike.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom