සත්‍ය-සිද්ධියක්

srimalleiton

Member
Oct 23, 2006
484
25
0
මෙන්න වෙදා අදත් උදේ පාන්දරම කෙබ්බයක් ඇද බෑව...........:angry::angry::angry::lol::lol::lol:
 
subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මෙන්න වෙදා අදත් උදේ පාන්දරම කෙබ්බයක් ඇද බෑව...........:angry::angry::angry::lol::lol::lol:

    හනේද කියන්නේ. :baffled:

    වතිලන්ත්යේ හරි හරි දේ වෙනවා නේද. දවසේ පැනය. කව්ද මේ වැඩේට වග කියන්න ඕනේ? හරි උත්තරේ දෙන 10 දෙනාට නිකාඩෝ වෙතින් තෑගි පාර්සලේ ගානේ දෙනවා. වතිල වෙදගෙදර LTD පස් පංගුව ඇසුරුමක් උත්තරය සමග එව්වොත් වතිල වේද මහතා විසින් රචිත අත්බෙහෙත් පොතක් දිනාගත හැක (පොතේ නම "ඔය පොඩි ලෙඩේ ලේසියෙන් හොඳ කරගන්න ඕන තරම් බෙහෙත් තියෙනවා, එත් ලෙඩේ වන කරගන්න ඕනේ නම් වතිල වෙදාගේ මේ අත් බෙහෙත් පාවිච්චි කරන්න").

    මේ ප්‍රශ්නයට මගේ පිළිතුර: වතිලගේ උපකල්පන හැකියාව :P:P
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොන්ඩෝම් ටේකර්, කොන්ඩෝම් වෙදා, :D :lol: ela tag eka neda ? :P
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    katha wada karnn epa bn..:no: :P

    168378tkjqfm4nq8.gif