සත්‍ය සිදුවීමක් (තවත් එක් කථාවක් පමණක්ම න&#354

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සත්‍ය සිදුවීමක් (තවත් එක් කථාවක් පමණක්ම න&#354

    මේක දැක්ක ගමන් කිරියටත් ශෙයා කරන්න හිතුනා.
    පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පුළුවන් විදිහකින් උදව්වක් කරන්න. පහලින් සම්පුර්ණ විස්තරය දාල තියනවා


    සයුර තත්සර කටුවපිටිය විදුහලේ 4වන ශ්‍රේණීයේ ඉගනෙුම ලබන සිසුවෙකි• ඔහු පදිංචිව සිටින්නෙ කදිරාණ ‌දොන් ඩෙිවිඩ් මාවතේ අංක 175/6 දරණ කුළී නිව‌සේය… සයුරගෙ පියා ලසන්ත රෝයි වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි…දැඩි අගහිගකම් මධ්‍යයේ දරැවන්ගෙ අධ්‍යාපන කටයුතු වලටද උපකාර කරමන අතර පවුලේ සාමාජිකයින් 5 දෙනෙකු නඩත්තු කරන්නට ඔහුට සිදු තිබේ… ආහාර පාන බේත් හේත් ඇරැණූවිට නිවාස කුළිය විදුලි බිල හා පවුලේ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් දිනපතාම වෙහෙසෙන ලසන්තට බාහිර දෙයක් ගැන සිතන්නටවත් වෙලාවක් නැත …
    සතියෙ දින හතම රැකියාවෙ යෙදෙමින් ජීවත්වීමේ සටනක යෙදීසිටින ලසන්තට පාස්කු දින දේව මෙහෙයෙට යන්නට නොහැකි වුයේ මේ හේතුව නිසාවෙනි … කුඩා සයුර හා ඔහුගේසොයුරිය පමණක් ඒදින දේවස්ථානය බලා ගමන්ගත් අතර දේවස්ථානය තුලදී නොසිතු ලෙස ඔවුනට ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමට සිදුවිය… ප්‍රහාරයෙන් සයුරගේ හිස්කබලට දැඩි ලෙස හානි සිදුවූ අතර සොයුරියගෙ හිස මතට උලු කැටයක් වැටීමෙන් ඇයද තුවාල ලැබුවාය …මේ අනපේක්ෂිත සිදුවීමෙන් සියල්ල කනපිට පෙරළිණ සයුරගෙ සියලු ආවතේව කටයුතු ලසන්තගේ හිස මත පැටවුණ අතර ඒ් වෙනුවෙන් රැකියාවද තාවකාලිකව නවතා දමන්නට ඔහුට සිදුවිය … දැන් ඔවුන් ජීවත් වන්නේ කවුරැන් හෝ දෙන උපකාරයකිනි…ඔවුන්ගේ හෙට දවස ඉතාමත් අවිනිස්චිතය… තමන්ගෙම කියා නිවසක සිහින දකිමින් සිටි ලසන්ත ඇතුලු පවුලේ සැමගේ සිහින උදුරා ගැනීමට ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට හැකි විය …මේවන විට සයුරගෙ අනාගතය‚ සොයුරියගෙ අධ්‍යාපනය හා පවුලේ බලාපොරොත්තු සියල්ල බිදවැටෙමින් පවති … ඔවුන්ට ඇති ඒකම බලාපොරොත්තුව පල්ලියේ පියතුමා හා පරිත්‍යාගශීලී ජනතාවය
    ඔවුන්ගෙ ජීවිත වලට යම් බලාපොරොත්තුවක් ගෙන ඒමට හැකි අයෙකු වේ නම් පහත සදහන් දුරකථන අංකය ප්‍රයෝජනවත් වේවි… (071-0338603 දීපානි ගංගා) ‹කටුවපිටිය විදුහලේ චම්පිකා ගුරැ මහත්මියට විශේශ ස්තුතිය ›