ඕවා බොරු බන්ස්.අපිට හරියට හීන පේනවා වගේ තමයි.එදා දවසේ සිදුවුන දේවල් නේ ගොඩක් වෙලාවට රැට හීනෙන් පේන්නේ.ඒ වගේ තමයි උඹේ යටි හිතට උඹ නොදැනුවත්ම එම්බාම් කරන සීන් එක කා වැදිලා තියෙනවා.ඉතින් ඊට පස්සේ උඹ මහ ලොකුවට භය නෑ වගේ ආවට උඹේ යටි හිතේ කැළඹිල්ලක් වගේ තිබුන එක නිසා උඹට ඒක මැවිලා පේන්න ඇති.හිත අධික ලෙස භය උනාම උඹේ හිත තීරණය කරනවා ඒකට ඇකශන් එකක් ගන්න.ඒ හින්දා උඹ හොයන්නේ බලන්නේ නැතුව දුවන්න ඇති.ඒක අනිච්චානුගව වෙන සීන් එකක්.
මම මේ ලොකුවට කිව්වට සමහර විට මම උනත් භය වෙන්න තිබුනා.මොකද අපේ සිස්ටම් හැදිලා තියෙන්නෙ ඒ විදියට.![]()

මම නම් උබ කියන එක වෙන්න පුලුවන් දෙයක් කියලා හිතනව....මම කවදාවත් හොල්මන් අවතර දෑකලා නැහැ... සමහරුන්ගෙ උපන් වෙලාව අනුව අමනුෂෂ දොශ පෙනෙන්නේ නැහැ.. මගේ උපන් වෙලාවත් එහෙමයි... රාක්ෂ...
![]()

මීට අවුරුදු 17කට විතර කළින්! ඔයිට වඩා ලේසියි බන් ජයරත්න මල් ශාලාවට කෝල් කරලා අහපන් කැලනියෙ මල් ශාලාවක් තියද? වෙළක් තියද කියලා