සත්*යය

sutherland.g.m

Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    රාමධාන් නිවාඩුව පුපුරනා වැලි කතරෙ....
    කාට හෝ සැනසුමක් දේවිදෝ.....
    හිස් වෙනා ගිනි වතුර..
    ගුදම් ගනනින් ගත්ද මේ හිතේ
    මතකයන් මැකේදෝ....
    ඔබෙන් තොර අපායක
    නිවන් සුව විදින මට
    සොයන්නට සත්*යයක් කොහින්දෝ...
     

    Attachments

    • kaviya.JPG
      kaviya.JPG
      19.8 KB · Views: 39
    Last edited:

    nikini

    Member
    Jul 24, 2006
    9,047
    35
    0
    --
    sutherland.g.m said:
    රාමධාන් නිවාඩුව පුපුරනා වැලි කතරෙ....
    කාට හෝ සැනසුමක් දේවිදෝ.....
    හිස් වෙනා ගිනි වතුර..
    ගුදම් ගනනින් ගත්ද මේ හිතේ
    මතකයන් මැකේදෝ....
    ඔබෙන් තොර අපායක
    නිවන් සුව විදින මට
    සොයන්නට සත්*යයක් කොහින්දෝ...

    mata peenne naha malli...:no: