සතා අදුරගන්න පුළුවන්ද ?

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    සතා අදුරගන්න පුළුවන්ද ?

    සර්පයෙක් කියලා නේද හිතුවේ, මේ විලෝපිකයන්ගෙන් බේරෙන්න තටු සර්ප පෙනුමක් ගත් සලඹ විෂේශයක්
    A9542650-C2D9-4ABE-8DBB-AE7C3322F9CB.jpeg

    A483520D-35D2-4F3D-B5D9-B219B121CE11.jpeg
    48A0DCFB-A5BE-4D80-B4BD-299D2EB409CD.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    dan kiyapan balanna oka wenne kohomada kiyala.genes walin ena deyakda.sathungen berenna snake appearance ekak kauda choose kare?
    ඕක තමයි ප්‍රශ්නේ. ඕක වෙනස් කරපු එකා සර්පයාව දරුණුයි කියලා අරන් තියනවා. සොභාවධර්මායා උනත්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    dan kiyapan balanna oka wenne kohomada kiyala.genes walin ena deyakda.sathungen berenna snake appearance ekak kauda choose kare?

    The Nature aka God ;)

    ස්වාබාවදර්මය අරක කරා මේක කරා කියල කට පුරෝලා කියන උන් කවුරු හරි එකෙක් ලෝකය පාලනය කරන්නේ දෙවි කෙනෙක් කිව්වම හිනා වෙනවා...ඔතන අවුලක් තියෙනවා..ස්වාබාවදර්මය කියල එකක් තියෙනවා කියල මේකෙන් පැහැදිලිව පේනවා..ඉතින් දෙවියන් කියන්නේ සමහරවිට එකම වෙන්න ඇති..සමහරවිට ඇත්තටම දෙවි කෙනෙක් වෙන්නත් පුළුවන්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    ඕක තමයි ප්‍රශ්නේ. ඕක වෙනස් කරපු එකා සර්පයාව දරුණුයි කියලා අරන් තියනවා. සොභාවධර්මායා උනත්.
    darunu sattu kiyak innawada.tiger,lion oya okoma asse snake wa select kare gas uda inna hinda.meka choose karanne kohomada nature eka
     
    • Like
    Reactions: nirogoodboy

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    The Nature aka God ;)

    ස්වාබාවදර්මය අරක කරා මේක කරා කියල කට පුරෝලා කියන උන් කවුරු හරි එකෙක් ලෝකය පාලනය කරන්නේ දෙවි කෙනෙක් කිව්වම හිනා වෙනවා...ඔතන අවුලක් තියෙනවා..ස්වාබාවදර්මය කියල එකක් තියෙනවා කියල මේකෙන් පැහැදිලිව පේනවා..ඉතින් දෙවියන් කියන්නේ සමහරවිට එකම වෙන්න ඇති..සමහරවිට ඇත්තටම දෙවි කෙනෙක් වෙන්නත් පුළුවන්..
    Naha machan jana wikurthiyak nisa eka sathekge thatu sarpayakge penuma gannawa
    itapasse e penuma nisa anith saththu muge lagata enne naha.
    e salabayage lamayi digatama pathiri pathiri yanawa anith salabayanta sapekshawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    darunu sattu kiyak innawada.tiger,lion oya okoma asse snake wa select kare gas uda inna hinda.meka choose karanne kohomada nature eka
    කොහොමත් ඉතින් හැමදේම හැදිලා තියෙන්නේ අහම්බයක් විදියට නෙවෙයි නේ. එච්චර සංකීර්ණ දේවල් හේතුවක් ඇතුව හැදුන එකේ, ඕකත් එහමම වෙන්න ඇති . අපිට තේරෙන්නේ නෑ තාම හරි සීන් එක. :rofl:
     
    • Like
    Reactions: nirogoodboy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Naha machan jana wikurthiyak nisa eka sathekge thatu sarpayakge penuma gannawa
    itapasse e penuma nisa anith saththu muge lagata enne naha.
    e salabayage lamayi digatama pathiri pathiri yanawa anith salabayanta sapekshawa
    samanalayekta snake gene wikurthiyak wenne kohomada ban.ahasa polawa wage ekakne.onna buruwek assayek wela wage nan kiyanna puluwan
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    samanalayekta snake gene wikurthiyak wenne kohomada ban.ahasa polawa wage ekakne.onna buruwek assayek wela wage nan kiyanna puluwan
    Thatuwala sarpa oluwak newene ban thiyenne.
    nikan sarpayekta samana rupayak adila thiyenne.
    gana deyiyo wage nahaya hodawalak wage thiyena lamayi inne
    ewage thamayi.
     
    • Like
    Reactions: nirogoodboy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Thatuwala sarpa oluwak newene ban thiyenne.
    nikan sarpayekta samana rupayak adila thiyenne.
    gana deyiyo wage nahaya hodawalak wage thiyena lamayi inne
    ewage thamayi.
    eth bn e lamayage lamai hodawelak ekka enne nane.but me samanala jathiyak.meka nature design ekak.
     
    • Like
    Reactions: nirogoodboy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Sadhguru is correct.Life is pure consiousness.How to create something like this without ultimate attention to detail
     
    • Like
    Reactions: nirogoodboy

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Naha machan jana wikurthiyak nisa eka sathekge thatu sarpayakge penuma gannawa
    itapasse e penuma nisa anith saththu muge lagata enne naha.
    e salabayage lamayi digatama pathiri pathiri yanawa anith salabayanta sapekshawa

    totally opinion based answer :) hari uththarayak danne na ithin...jaana wikurthiyak nisa exactly sarpayek ge penumak enne kohomada kiyana ekai prashne...

    owata itin kiyann puluwan godak dewal bn..hariyata danne nane...genetic case ekak thamai..eth ehema wenne coincidence ekak nisa kiyala hithanna amarui..ekai wade
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    eth bn e lamayage lamai hodawelak ekka enne nane.but me samanala jathiyak.meka nature design ekak.
    Birth defects demawpiyangen lamayinta yanawa.
    100% sambawithawayak naha.
    eth yanawa.
    minissu ekapara eka lamayayine hadanne.
    eth maluwek gannako. malu pataw 100k eliyata awahama ethanin 10k withara thanikarama thaththata samana wenna ida thiyenawa.
     
    • Like
    Reactions: nirogoodboy