සතියක් ඉවරයි

Purple2022

Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    It's been 1 damn weeks i did not contact.

    break up එකක් වෙන්න කලිං හරි උන ගමන්ම හරි අපිට හිතෙන්නේ මාර මූසල කමක්. life එකම ඉවරයි වගේ. මැරුනනම් ඔක්කොම pain එක එක පාරින් ඉවරයි වගේ. මේවා කරන්නෙ chemicals. අපිවම survive කරන්න තියෙන defensive mechanism එක. brain එක හිතනවා ඒ memories සහ අදාල පුද්ගලයා අපේ survival එකට අත්‍යාවශ්‍ය සාදකයක් කියලා. අපිට hurt උනත් අපි try කරලා කරලා ඒ මනුස්සයාව ආපහු ගන්න පුලුවන් කියන hope එක නිසා අපේ ඇගේ තියෙන සතුටු හෝමෝන (Dopamine , Serotonin ..) ශ්‍රාවය වෙන එකෙන් අපිට තාවකාලික සහනයක් ලැබෙනවා. its okay to try thatway if its really worth it. figure it out 1st. ඒ නිසා frequently ඒ මනුස්සයාවම මතක් කරවනවා.

    කවුරු හරි මේ cycle එකේ අමාරුවෙන් දුවනවනම් මේ notes උදව්වක් වෙයි. all are my honest own words. අදට සතියක් වෙනවා මම contacts සම්පූර්ණයෙන්ම නවත්තලා. මම හිතුව තරම්ම අමාරු උනේ නෑ. අනිත් අයගෙ shifts එක්කම මම කරන නිසා හොඳටම distracted.
    Distraction is the critical solution.
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,666
    8,347
    113
    මම නම් බුට් එක කාල gta v ප්ලේ කරා බුට් එක දැනුනේ නෑ එකෙන්. පැය 24 ම ගේම් එකේ හිටියේ

    Eating
    Sleeping
    Gaming

    සංකල්පය තමා මගෙ බුට් එකෙන් නිදහස් වෙන්න බලපෑවේ. ගේම් එක ඉවර වෙද්දී දන්නෙම නැතිව කොරෝනා වලට රටම ලොක් ඩවුන් කරලා අවුරුදු 4කුත් ගිහින් තැන්ක්ස් rockstar team
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    To Do List Nothing GIF by SpongeBob SquarePants
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    It's been 1 damn weeks i did not contact.

    break up එකක් වෙන්න කලිං හරි උන ගමන්ම හරි අපිට හිතෙන්නේ මාර මූසල කමක්. life එකම ඉවරයි වගේ. මැරුනනම් ඔක්කොම pain එක එක පාරින් ඉවරයි වගේ. මේවා කරන්නෙ chemicals. අපිවම survive කරන්න තියෙන defensive mechanism එක. brain එක හිතනවා ඒ memories සහ අදාල පුද්ගලයා අපේ survival එකට අත්‍යාවශ්‍ය සාදකයක් කියලා. අපිට hurt උනත් අපි try කරලා කරලා ඒ මනුස්සයාව ආපහු ගන්න පුලුවන් කියන hope එක නිසා අපේ ඇගේ තියෙන සතුටු හෝමෝන (Dopamine , Serotonin ..) ශ්‍රාවය වෙන එකෙන් අපිට තාවකාලික සහනයක් ලැබෙනවා. its okay to try thatway if its really worth it. figure it out 1st. ඒ නිසා frequently ඒ මනුස්සයාවම මතක් කරවනවා.

    කවුරු හරි මේ cycle එකේ අමාරුවෙන් දුවනවනම් මේ notes උදව්වක් වෙයි. all are my honest own words. අදට සතියක් වෙනවා මම contacts සම්පූර්ණයෙන්ම නවත්තලා. මම හිතුව තරම්ම අමාරු උනේ නෑ. අනිත් අයගෙ shifts එක්කම මම කරන නිසා හොඳටම distracted.
    Distraction is the critical solution.

    wayasa kiyada???
     
    • Like
    Reactions: NRTG