Eka cool wenna sathiyak yanawada bn
ගල් අගුරු ඒවා ඒම තමා බන් . ඔය මුදු වතුර දාලත් ඕවගේ කුලින් සිස්ටම් වලට තඹ බට අස්සේ . කෝම රත්විල්ලක් රත් වෙලාද . අනිවාර්යෙන් ඕවර් හිට් වෙලා තමා නැවතිලා පස්සේ ග්‍රිඩ් එකම ඩවුන් . සපෝට් එකට බලාගාරයක් නැ . හැදුවත් හදන්නේ රටේ සල්ලි පිට යන ගල් අගුරු වගේ පරණ හුචක්කු. සුලං , උදම් රල , ඉර එලිය මේ තුනෙන් ලංකාවට සැහෙන්න බලය හොයාගන්න පුලුවන් . කමිශන් නැති නිසා කරන් නැ . ඇමතියට ගල් අගුරු එක ටෙන්ඩර් එක්කින් කියක් ඇද්ද චීනෙක්. ඕක වැටුනට වඩා අද දවසට උන නිශ්පාදන පාඩුව බිලියන් 3-4 ඇති . මේක ග්‍රීසියක් වෙලා නවතින එකක් නැති වෙයි වගේ . දැනට මේඩ්ලා එවන සල්ලි නැ , ටුවරසිම් සල්ලිත් නැ , ආදායම මත බද්ධත් 8% කරා . හොද ගිනිකන්දක් ගාව ඉන්නේ මොනා උනත් .
2017 ආණ්ඩුව නොරොච්චෝලේ restart කරන්න දවස් 7 යන එකට වගකියන්න ඕන නෑ ඒත් දෙවෙනි ගල් අඟුරු බලාගාරයක් හදන එක නවත්තපු එකට, පුද්ගලික ඩීසල් බලාගාර වලට අනවශ්‍ය විදිහට සල්ලි ගෙවපු එකට, ටෙන්ඩර් පටිපාටියක් නැතුව තුර්කියෙන් පාවෙන විදුලිබලාගාර ගෙන්නලා නටපු නාඩගම් වලට වගකියන්න ඕන
සාම්පුර් කියන්නේ තව චීන ලඩයක් ගෙනල්ලා උන්ගෙන්ම ඩොලර් දීලා ගල් අගුරු අරන් කරන එකක්නේ. නවත්තන්න ඕනේ ලෝකේ රටවල් ඒ වගේ බලාගාර දැන් වහනවා අපේ උන් අරිනවා. ලංකාව කියන්නේ ස්වාභාවික පුනර්ජනනීය බලශක්තිය 365 නිකං තියන තැනක් . කොමිස් කාක්කෝ නිසා තමා මේ වගේ ගොං පරන ලඩ උස්සන් ඇවිල්ලා උබලා දුක් විදින්නේ